අද වැඩ වර්ජකයින් රැකියාවෙන් නෙරපා දැමේ..

May 5, 2017 at 12:40 pm | lanka C news
අද වැඩ වර්ජකයින් රැකියාවෙන් නෙරපා දැමේ..

අද දිනයේ සේවයයට වාර්තා නොකරන කොන්ත‍්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් සේවය අතහැර ගියා සේ සැලකීමට රජය තීරණය කර ඇත.

දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ සදහන් කරන්නේ අද සේවයට වාර්තා කළ යුතු බව මොවුන්ට දැනුම් දී ඇති බවත් එසේ නොකරන අයට සම්බන්දයෙන් ඉහත පියවර ගන්නා බවත්ය.

0 views

6 Comments to “අද වැඩ වර්ජකයින් රැකියාවෙන් නෙරපා දැමේ..”

  1. Arjuna says:

    I. Dont like this goverment. But i appeciate this dicesion.

  2. Sunil says:

    Jahapalanaya go home

  3. gadol says:

    යමපාලන රකුසන් පන්නමු මහින්ද පාලනයක් ගෙන්නමු

  4. ExUNPer says:

    Warning: The government is following the directions of their bosses….without knowing the consequences.
    Ok. They are not working for the country and people.
    They are making slaves out of people to serve there masters !

  5. malraj says:

    මහින්ද පන්නමු

Main News