අද විපක්‍ෂ විරෝධතාවයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..?

November 16, 2021 at 9:20 am | lanka C news
අද විපක්‍ෂ විරෝධතාවයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..?

විපක්ෂය විසින් අද කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට ත්‍රස්ත ප්‍රහාරයක් හෝ සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්ෂක නිලධාරීන පොලිසිය පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල විපක්‍ෂ නායකවරයාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා විසින් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 29 වනදා බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.

අදාළ විරෝධතා නැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කුරුදුවත්ත පොලිසිය කර තිබූ ඉල්ලීමේ මේ ගැනද සදහන් කර තිබින.

මෙම ප්‍රහාර තොරතුර සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ විමර්ශනයක් පැවැත්වෙන බවද පොලිසිය අධිකරණයට සඳහන් කරන ලදී.

100,986 views

19 Comments to “අද විපක්‍ෂ විරෝධතාවයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..?”

  1. Lotas says:

    රට ආවෙ ලංකාවෙ ඉදල වැඩක් නැති නිසා බං…දෙමව්පියො ලංකාවෙ නිසා තාම සල්ලි යවනවා..ඒ නිසා සාගරට ඔහොම කියවන්න පුලුවන්..දෙමව්පියො ලගදිම මෙහෙට ගෙන්න ගත්තාම ආයෙනම් සතයක් එවන්නෑ..ප්‍රාදේශීය සභාවෙ ඉදං පාර්ලිමේන්තුව වෙනකං ඉන්න උන්ට හොරකං කරලා උන්ගෙ පවුල්වලට සැප ගන්න අපි යවපංකො සල්ලි..රෙද්ද

    • Nimal says:

      අපිත් රට හිටිය. ඒත් අපිනම් සල්ලි එව්වෙ ආණ්ඩුවට නෙමෙයි. ගෙදර අයගෙ එකවුන්ට් වලටයි. අපි එවයෙන් ඉඩම් ගත්ත. ගෙවල් හැදුව, වාහන ගත්ත, ලමයින්ට ඉගැන්නුව, ගෙවල්වල අය කාල බීල හිටිය. අපි එවන සල්ලි වලින් රටට අනියම් වාසියක් ලැබෙනවට ඔච්චරම අකමැති උන් නම් පිටරටකටම වෙල ඉන්න එක හොඳයි.

      • Jagath says:

        ඉතින් බන් අපි රට ඉඳලා යවන සල්ලි වලින් කරන හැම දේටම ආණ්ඩුව බදු එකතුකරලා තියෙන්නේ. SMS එකක් ගැහුවත් 30% යන්නේ ආණ්ඩුවට. ඒවායෙන් තමයි ආණ්ඩුවේ 225 සහ පොලිසියේ එවුන් සුර සැප විඳින්නේ.

    • පිටරට හිටපු සමහරු , කොවිඩ් බෝවෙලා මැරෙන්න යනවෝ, අපිව කොහොම හරි ගෙන්න ගන්න ජනාධිපතිතුමනි කියලා කියනකොට ආන්ඩුව හොදයි, වසංගතය නිසා රටම අමාරුවේ වැටිලා ඉන්නකොට ආන්ඩුව නරකයි. එහෙමද ?

      • Anj says:

        Very True 👍

      • 3ත් නැති ජෙප්පා says:

        අනේද කියන්නෙ…
        මුන්ට නම් ඉතින් අමුතුවෙන් ත්‍රස්ත ප්‍රහාර මොකටද..උන් අතරෙ කොහොමත් ඉන්නෙ ත්‍රස්තයො. හැමදාම ත්‍රස්තයන්ව සුරතල් කරපු අය නෙ
        මේ දවස් වල මිනිස්සුන්ට සල්ලි අමාරු නිසා රු 1000 ට කොහොමත් එනව

  2. Open mind says:

    විරෝධතා…. ත්‍රස්තවාදය…. රාජ්ය බලය….. ගොනුකොට තේරුම් ගන්න පුළුවන්.

  3. Silva says:

    රැපියල් දාහයි, බත් පැකට් එකයි, අරක්කු භාගයයි, නොමිලේ බස් ගමනයි ලෑස්ති කලාම යන්න එන්න කැමති මෝඩයෝ දෙතුන් දාහක් හොයාගන්න පූලුවන්.

  4. Man says:

    ත්‍රස්ත ප්‍රහාරයක් වැදිලා හරි සජිත් ප්‍රේමදාසයා ඉවර උනානම් රටට සෙතක්

    • Mr. Alert says:

      Ai baya otchara? Aanduwa paanduwa wela nisada? Ayeth goda eaamak naha….

      • ගොඩ එන්නේ ලක්ෂ 69 නොසෙල්වෙන ඡන්ද වලින්. ලක්ෂ 69 ඡන්දෙ දුන්නේ කැපකිරීම් කරන්න බලාගෙන තමා. බයවෙන්න එපා සජිත් නම් සදා කුජීතයි.

    • DC says:

      ඔව් මිනිහත් ඉවර වෙන්න ඕනෙ. ගෝඨාභයයි අනුරයයි අනිත් ඔක්කොම උන් ටිකත් ඉවර වෙන්න ඕනෙ.

    • 3ත් නැති ජෙප්පා says:

      මැරෙන්න නම් ඒ මිනිහාට වඩා පව් කාරයො ඔතන ඉන්නවා

  5. Robin says:

    If Harin Fernando is taking part in this rally, no problem

  6. Baba says:

    විපක්ෂය එදා ජන්දය තියන්න එපා කියා වලදී කෑවා කොවිඩ් නිසා,බලන්න විපක්ෂය මිනිසුන් ට කොච්චර ආදරේද කියා,අද උත්ගොෂන තියනවා එයාලාගේ බඩට ආදරේ නිසා.මිනිස්සූනේ බලන්නකෝ මේ විරුද්ධ පක්ෂය මිනිසුන් ට කොච්චර ආදරේද කියා.

  7. Dp says:

    උන්ම බොම්බේ ගහගත්තොත් තමයි ඉතින්

  8. සජිත් ඔප්පු කරන්නේ මම ගොනෙක්ම තමා කියලා විතරයි.

  9. කොට මොඩල් says:

    හරීන් සහභාගී වෙනවනම්. කිසි අවුලක් නෑ. බෝම්බ පිපිරීමක් නම් ඌ දන්නවා

    • 3ත් නැති ජෙප්පා says:

      තාත්ත මලා නේ..දැන් හීනෙන් ඇවිත් කියයි

Leave a Comment

Main News