අද ශ‍්‍රීලනිපයට තීරණාත්මකයි.. තවත් පිරිසක් අපට එක් වෙනවා..- 16 පිල කියයි..

April 24, 2018 at 12:40 pm | lanka C news
අද ශ‍්‍රීලනිපයට තීරණාත්මකයි.. තවත් පිරිසක් අපට එක් වෙනවා..- 16 පිල කියයි..

අද රාත‍්‍රි 08 ට පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් පසු තවත් පිරිසක් තම කණ්ඩායමට එක් වනු ඇති බව ඇමති ධුරයෙන් ඉවත්වූ අනුරාධ ජයරත්න මහතා පවසයි.

මැයි 08 වනදා වන විට ශ‍්‍රිලනිපයේ බොහෝ පිරිසක් තම කණ්ඩායමට එක් වනු ඇති බවද ඒ මහතා සදහන් කරයි.

අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාව ශ‍්‍රී ලංකා නිදහස් පෂක්‍යට ඉතා තීරණාත්මක එකක් වනු ඇතැයිද ඒ මහතා කියයි.

3 views

2 Comments to “අද ශ‍්‍රීලනිපයට තීරණාත්මකයි.. තවත් පිරිසක් අපට එක් වෙනවා..- 16 පිල කියයි..”

  1. Samarapala says:

    ඔය කට්ටිය අද රැස් වෙලා හෙට ඉදං යන්නෙ පින්නවල අලි අනාථාගාරෙටද නැත්තං ඊලග චන්දේදී මිනිස්සු ගාවටද කියල තීරණයක් ගත්තොත් හොදයි

  2. John says:

    දියවන්නාවේ මීහරක් දැන් තණ කොළ බුදින්නේ නැහැ …..මොනර කොළ වල සුවද සොයා යනවා

Main News