අද ශ‍්‍රීලනිපයක් නෑ.. සියළු සාමාජිකයන් පොහොට්ටුවට එක් වී අවසන්..

January 20, 2020 at 6:28 am | lanka C news
අද ශ‍්‍රීලනිපයක් නෑ.. සියළු සාමාජිකයන් පොහොට්ටුවට එක් වී අවසන්..

අද වනවිට හඟුරන්කෙත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සාමාජිකයෙක් නැති රාජ්‍ය ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඔවුන් සියලු දෙනාම අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී අවසන් යයිද ඔහු පවසයි.

අද ඒ සියලු දෙනාටම නායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ හඟුරන්කෙතදී පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

18,686 Viewers

6 Comments to “අද ශ‍්‍රීලනිපයක් නෑ.. සියළු සාමාජිකයන් පොහොට්ටුවට එක් වී අවසන්..”

  1. ඩපයා says:

    මේ බල්ලව කටට මුකවාරණයක් දමල ගැට ගහල පැත්තකට දැම්මේ නැත්තන් පොහොට්ටුවට අවාසියක් මිස වාසියක් නම් වෙන්නේ නැත.

  2. purawasi says:

    ehema hithagena inna eka hodai.

  3. sajitha says:

    akata kamak nae. mahinda, udaya, wimal, ranatunga saha anik pohottu nayakayo waga balaganta onae pamabay, sb, nimal siripala, dayasiri aethulu anik haalparuwan wenuwata gotage nirnayan anuwa sudusukam aethi pohottuwe tharuna nayakayanta apekshakathwa laba denta.

  4. බන්ඩා says:

    එස්බී මොනව කිව්වත් පාර්ලිමේන්තු මැතිවරණයෙදි 2/3 ට ආසන්නව ගන්න නම් එජාප විරෝධී සියලු පක්ෂ ගෝඨාගේ කන්ඩායමට එක් කර ගත යුතුය්. ජාතිකවාදී අපේක්ෂකයන්ට පමනක් ඡන්දය දෙමු.

  5. Bitter Truth says:

    S B කාගෙහරි කොන්ත්‍රාත්තුවක් කරනවා වත්ද කියලා හිතෙනවා

  6. Nimal R says:

    Never trust this vulture SB Dissanayake. He should be sent to the dustbin at the next general election.

Main News