අද ශ්රීලනිපය බෝඩ් ලෑල්ලක්.. වහා ආණ්ඩුවෙන් ඉවත් වනු..- ශ්‍රීලනිප උප සභාපති කුමාර වෙල්ගම
September 3, 2017 at 4:40 pm | lanka C news
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් සන්ධාන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.