අද සජිත්ගේ හාරත උත්සවයට රනිල්ගෙන් පොල්ලක්.. එජාපය නෑ.. එජාප පුංචි මන්ත‍්‍රීන් සිරිකොතට කැදවයි..

March 2, 2020 at 8:40 am | lanka C news
අද සජිත්ගේ හාරත උත්සවයට රනිල්ගෙන් පොල්ලක්.. එජාපය නෑ.. එජාප පුංචි මන්ත‍්‍රීන් සිරිකොතට කැදවයි..

අද කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වීමට සූදානම් කර ඇති සමග ජනබලවේගය සමාරම්භක උත්සවය සඳහා එක්සත් ජාතික පක්ෂය පක්‍ෂයක් ලෙස සහභාගි නොවීමට තීන්දු කර තිබේ.

සමගි ජන බලවේගයේ මැතිවරණ සලකුණේ ගැටළුව සහ එම බලවේගයේ ව්‍යවස්ථාව නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂ ලබානොදීම මත මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකු විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට දැනටමත් එම පක්ෂය තීරණය කර තිබේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ වැදීමට ඊයේ දිනයේ ව්‍යවස්ථාව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් යෝජනා සම්මත කරන ලදී.

මේ අතර සමගි ජනබලවේගය පැවැත්වෙන උත්සවය වේලාවටම එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සඳහා රැස්වීමක් කැඳවා ඇත.

158 views

7 Comments to “අද සජිත්ගේ හාරත උත්සවයට රනිල්ගෙන් පොල්ලක්.. එජාපය නෑ.. එජාප පුංචි මන්ත‍්‍රීන් සිරිකොතට කැදවයි..”

  1. Saibal says:

    Sajith, Banana, Harin and shooogala 100 vitara ada Nelum pokuneeee…. minisunta wadaa kodi gahala♡♡♡

  2. Saibal says:

    Dear RW, meee tharunayaawa mechchra bite karanna epaa halloo, meyaaa…dianamore eka nawathi??☆☆☆

    • Rata Wenuwen says:

      රණසින්හ පේඩිගේ ප්‍රේමාගෙ පුතානෝ ට කරන කැණහිලිකම්, ඌ කපූචියි, පෑඩයො දේශපාලනයෙන් සමු ගනින්, උඹේ වරිගෙ හරිනැහැ බොල. පියානෝ වරිගය හදාගන්න, පේඩිගෙ කැල්ල අස්කරලා ප්‍රෙමදාස රණසින්හ වුනා, පෑඩයා පියානෝගෙ පලමු නාමය සර් නේම් කරගත්තා,මූ බෝන් එගේන් වුනා , නුමුත් මුන්ගෙ වරිගය ගැන රනිල් ලොක්කා හොඳට අධ්දියන කරලා තියෙන්නෙ, මූට සම්මතේට ගූඇන්පිය හසුරුවන්න රනියා ඉඩ තියන්නෙ නැහැ
      ඇහෝ දුකකි! සමාදානේ , සැතපියන් බන්

  3. Jeewanee Kariyawasam , chilaw says:

    janabalawegaya AKD ape ekama pathuma

  4. kawinda says:

    a-samagi balawegaya wadanna maasa thunak thisse wili rudaa hedila berihan denawa. eth thawama ipadene paatak nehe. ada parlimenthuwa visuruwanawaa. ethakota siyalu denaama saamaanya minissu. chande illanna gamata yanna puluwan kattiya yai. anikun gedara nidi weda indiu.

  5. Naveen says:

    Please help me.I am also contesting in Oddisuddan , under our great leader Puna Puh!

  6. Saradiel says:

    රනිල් සජිත් නාගයා සහා මුකටියා මුලින් විනාස වෙන එකා ගැන අපි බලාගෙන ඉන්නේ

Main News