අද සහල් මිල හිතුවටත් වඩා අඩුයි..- ආසියාවේ හොදම මුදල් ඇමති

April 9, 2017 at 10:40 am | lanka C news
අද සහල් මිල හිතුවටත් වඩා අඩුයි..- ආසියාවේ හොදම මුදල් ඇමති

අද වන විට සහල් මිල හිතුවාටත් වඩා අඩු වී ඇති බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ වෙළදපල තත්වය නිරීක්‍ෂණය කිරීම සදහා පිටකොටුවේ සිදුකල සංචාරයකදීය.

7 views

3 Comments to “අද සහල් මිල හිතුවටත් වඩා අඩුයි..- ආසියාවේ හොදම මුදල් ඇමති”

  1. හිතුවටත් වඩා හාල් මිල අඩුයි. says:

    අපි හිතන් හිටියේ හාල් මිල රු. 178ක් කරන්න​. හා දැන් හිතන් හිටිය ගානට වඩා අඩු නැද්ද​?

  2. vije says:

    Asiyawe hodama hora takkadiya. thopiwa hoda apayata misa lankawata nemi

  3. Chathura Senarathne says:

    Muta pissu….oka mama kalanam oita hodata hitan karanawa oon

Main News