අද සිට ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා..- රතන හිමි [Video]
March 27, 2018 at 12:02 am | lanka C news![අද සිට ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා..- රතන හිමි [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/03/rathana.jpg)
ගල්යිපොසේට් තහනම ඉවත් කරන කැබිනට් පත්‍රිකාව අද (27) දිනයේ සම්මත නොකරන්නේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමනට පොරොන්දු වූයේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
ජනාදීපතිවරයා දුන් පොරොන්දුව කඩකලහොත් අද දිනයේ සිට මහපාරට බසින බවත් උන් වහන්සේ අවධාරණය කරති.
හැකිනම් ගල්යිපොස්ට් තහනම ඉවත් කරන ලෙසත් එසේ කලහොත් ගන්නා තීරණය ජනතාව සමග අද දිනයේ සිට පෙන්වන බවද උන් වහන්සේ කියා සිටිති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
අමුතුවෙන් පාරට බහින්න දෙයක් නැහැ,නිකම්ම පාරට වැටිලයි ඉන්නෙ…
Appa! Dan meya parata bahinne pinda pathe wadinnada? A kohoma wunath date eka kiyannda please
Ethakota eda idan api parata nobasa innam😆
me janathava parata bahinne oya ekka. kala kanni deshapalanaya nokara pansale inna. api duk venava oyava parliament yavapu ekata.
රැවටෙයි මේ දේශපාලනයට………යහපාලන…..තහනම් කරනු……යහපාලනය නමින් දියත්වූ අැමරිකානු හා ඉන්දියානු…..රහස් ඔත්තුසේවා මෙහෙයුමට අනුව මහින්ද චින්තනය අතුගා දැමීමේ සමස්ථ වැඩපිලිවෙළට අනුව එක් එක් දේශපාලකයින්ට වෙන්වූ න්‍යාය පත්‍ර අැත. එ් අනුව රඟ දැක්වීම නියම තත්ත්පරයට සිදු කෙරේ…..
ජනතාව පාරට බහින්න කලින් ” NGO සාදුව ” පාරට බස්සවා ජනතාවගේ සටන දියාරැ කරන්න බටහිර දරන උත්සාහයක් !!!!!!
මේ මිනිහා සියුරට මුවාවෙලා සියලු දේ කරගන්න බලන්නේ. තමන් යම්කිසි අරමුණක් කාරයනවා නම් එක කරගෙන ඉන්නවා පව් නොදී.
පාරට බැහෙලා හිගකනවා එක හොදe මිනිස්සුන්ව අන්දන්නෙ නැතිව. අවුරුදු කීපයකට සැරයක් මිනිසුන්ව කරදරයේ නොදමා පැතකට වෙලා ඉන්නවා හොඳනැද්ද
What is important is saving the country from external threats!
Why are you blind to those threats…and talking about ගල්යිපොසේට්.
Very unusual, suspicious, funny, and sad !
පාරට බෑහෑල පාත්තරයක් අරගන පිඩු සිගා වඩිනව හොදයි.
ප්රස්නය ජනතාව පින්ඩපාතයවත් දෙයිද කියන එක ?
පච රණවකනම් තාම රනිල් පස්සේ.