අද සිට තුන්මාසයක් කටුනායක වහලා..

January 6, 2017 at 8:02 am | lanka C news
අද සිට තුන්මාසයක් කටුනායක වහලා..

අද දිනයේ සිට අප්‍රෙල් මස 03 වන දින දක්වා කටුනායක ගුවන් තොටුපල පැය 08 ක කාලයක් දිනපතා වසා තැබීමට නියමිතය.

ධාවන පථයේ අලූත්වැඩියා කිරීමක් හේතුවෙන් මෙසේ වසා තැබෙන්නේ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා වූ කාලයේදීය.

විදෙස් ගුවන් යානා මත්තලට යාමට අදිමදි කරන නිසා මෙම කාලයේදී ගුවන් යානා මත්තලට යොමු නොකරන බවට බලධාරිහු කියති.

43 views

3 Comments to “අද සිට තුන්මාසයක් කටුනායක වහලා..”

  1. anjanam devi says:

    Haanee babaa hambawelaa wennathi thunmasayak wahanne?

  2. Arrack Obama says:

    High season ekama balala h*kuwa..

  3. Maheshi says:

    The reason is previous Government, in their time did not do any maintenance on Bandaranayaka Airport purely political reasons against chandrika , instead of doing maintenance and expansions they build a new loss Air Port in Mattala, (which holds record for Worlds Emptiest Airport )

    That why yahapalana Govt have to do this maintenance now in a loss, so unfortunate.

Main News