අද සිට පාසැල් නිවාඩු.. සා/පෙ විභාගය 06 දා සිට…
December 2, 2016 at 5:30 pm | lanka C news
රජයේ හා රජයේ අනුමත සියළු පාසැල්වල තුන්වන පාසැල් වාරය අද (02) දිනයෙන් අවසන් වෙයි.
2017 වසරේ නව පාසැල් වාරය ජනවාරි 02 වනදා ආරම්භ වෙයි.
මෙවර සාමාන්‍ය පෙල විභාගය දෙසැම්බර් 06 වනදා සිට 17 වන දින දක්වා පැවැත්වෙන අතර එම විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සිදු කරන පාසැල් ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.