අද සිට පොලිසිය සිවිල් ඇදුමින් සිවිල් වාහනවල.. කොළඹ පුරා නීති කඩන රියදුරන් අල්ලයි..

May 4, 2017 at 8:40 am | lanka C news
අද සිට පොලිසිය සිවිල් ඇදුමින් සිවිල් වාහනවල.. කොළඹ පුරා නීති කඩන රියදුරන් අල්ලයි..

මහා මාර්ගයන්හි රථවාහන පොලිස් නිලධාරීන් නොමැති අවස්ථාවල මාර්ග නීති කඩකරමින් රිය ධාවනය කරන රියදුරන් සොයා රථ වාහන පොලිස් කොට්ඨාශය විසින් අද දිනයේ නියමු ව්‍යාපෘතියක් ආම්භ කර තිබේ.

ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් 40ක් පමණ මෝටර් රථ 10ක නැගී මෙම විශේෂ මෙහෙයුමේ යෙදෙති.

ඔවුන් විසින් දැන්වීමෙන් පසු අදාග හාන පොලිස් බාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු කිරීමට නියමිතය.

මෙම මෙහෙයුම අද රාත‍්‍රිය දක්වා කොළඹදී ක‍්‍රියාත්මකය.

64 views
Main News