විදුලි කප්පාදුව ඇරඹේ.. විදුලි කපන කාලසටහන මෙන්න…

February 3, 2020 at 1:29 pm | lanka C news
විදුලි කප්පාදුව ඇරඹේ.. විදුලි කපන කාලසටහන මෙන්න…

ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් සිදු කරන බව එහි ඉහල පෙලේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

මෙය රට පුරා කාණ්ඩ වශයෙන් පැය දෙක බැගින් සිදුවන බව ඔහු සදහන් කලේය.

මීට හේතුව වී ඇතැයි ඔහු සඳහන් කළේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව සපයා නොදීම බවයි.

මේ වන විට ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය පහත බැස ඇති නිසා විදුලිය ඉල්ලුම සැපිරීමට සිදුව ඇත්තේ තාප බලාගාරවලින් යයිද ඔහු පැවසීය.

අද දින සිට ඉන්ධන සපයන තෙක් විදුලි කප්පාදුව සිදු කරන්නේ මෙම වෙලාවන් යටතේ යයිද ඔහු පැවසීය.

A – 8.30-10.30
B – 10.45-12.45
C – 12.45-14.45
D – 14.45- 16.45

පද්ධතියේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවද කී ඔහු වසර කිහිපයක් තිස්සේ වැඩි වූ විදුලි ඉල්ලුමට සරිලන ලෙස නව විදුලි ජනන සැලැස්මක් ක‍්‍රියාත්මක නොවීම නිසා ඉදිරි මාස කිහිපයේදී දැඩි විදුලි අර්බුදයක් ඇති වනු ඇතැයිද සදහන් කලේය.

113,438 Viewers

33 Comments to “විදුලි කප්පාදුව ඇරඹේ.. විදුලි කපන කාලසටහන මෙන්න…”

  1. Kingsley De Silva says:

    Saneeepada?????????????????

    • Real Truth says:

      Not constructed any power pland last 5years.

      • hashan says:

        කොහොමද? වෙනස ෂැපද?????????????????

        • පොදු ජන පෙරමුණ says:

          යහපාලන සෙට් එක රටට දිපු සැප …. තමයි මේ.එකම එක බලාගාරය ක් 2015 න් පසු හදලා නැහැ.. මහබැංකුව මහ දවල් මං කොල්ල කාපු සල්ලි වලින් බලාගාර කියක් හදන්න තිබූනාද???

    • dev says:

      pahu giya awrudu 5 JVP UNP karapau aparada tamai mewa

    • Bandq says:

      Dan sapadaaa?

    • Bandq says:

      2+2 දවසට පැය 4 ක් නේ🤪

    • UNP says:

      එළඹෙන මාර්තු මස අවසන් වීමට පෙර (චන්දයට පෙර) ගල් අඟුරු සහ ස්වභාවික ගැස් විදුලි බලාගාර 3 කට මුල්ගල් තියනු ලබන අතර 2025 චන්දයට පෙර එම විදුලිබලාගාර සියල්ල ක්‍රියාත්මක වනු ඇත. විදුලි අර්බුදය නිමයි. පසුගිය වසර 4.5 තුල විදුලිබල ඇමතිලා 4යි. එකෙකුටවත් බැරිවුනා මොකුත් කරන්න. එනවා යනවා.

    • සරා says:

      ඇ කින්සිලි ‌ෙතොපේ පාහර යහපාලනය මහින්ද හදන්න සියල්ල සම්පුර්න කරපු සාම්පුර විදුලි බලාගාරය හදන එක නවත්තලා තම කාල සිමාව තුල එක විදුලි ඒකකයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු ‌ෙනොකරපු එකේ ප්‍රතිවිපාක තමයි ‌ෙමේ ‌ෙගෙවන්න ‌ෙවෙලා තියෙන්නේ.

    • පොඩි එකා says:

      හිටපු අගමැතියි ඡනාධිපතියි රණ්ඩු කර කර හිටියා මිසක් රටට අවශ්‍ය දේවල් ගැන හිතන්න ඒගොල්ලන්ට වේලාවක් තිබුනේ..

    • පොඩි එකා says:

      හිටපු අගමැතියි ඡනාධිපතියි රණ්ඩු කර කර හිටියා මිසක් රටට අවශ්‍ය දේවල් ගැන හිතන්න ඒගොල්ලන්ට වේලාවක් තිබුනේ නෑ….

    • අර්යාව says:

      Kingsley De Silva බූරුවො Gooඑන්පියේ ⁣පසුගිය අවුරුදු කීපයෙදි කරපු දේ තමයි දැන් අපට සැප ලැබිල තියෙන්නෙ. අවුරුදු ගානකින් බලාගාරය ක් හදල නැ…උඹ ලංකාවේ නෙමෙයි ද ඉන්නෙ…Kingsley De Silva බූරුවො

      • Just says:

        Please don’t blame Kingsley De Silva. He is an innocent donkey who doesn’t know what went on during the Yahapalana 5 years.

    • ජඹුරේවෙල චන්දරේ says:

      අපේ රටට විදුලිය අවශ්‍ය නෑ. අපිට පුළුවන් අතීතයේ වගේ කුප්පි ලාම්පු, ලන්තෑරුම් එළියෙන් ඉන්න. බණක් භාවනාවක් කර ගන්ඩ විදුලිය ඕනේ නෑ…

  2. Alapaluwa says:

    හරි ෂෝක් මොන විහිළුවක්ද හැමදාම වැසි ජලයෙන් ලබාගන්නා ජලාශවලින් ආලෝකය ගන්න බලන එක එතකොට මෙවැනි ජලාශ නැති රටවල නොකඩාවම විදුලිය ලබාදෙන්නේ කෙසේද? පසුගිය කාලයේ Dam ගලෝගෙන යන්න තරම් වතුර තිබිලත් ඇයි මේ ඉතා ඉක්මණට මෙවැනි තත්වයක් හටගත්තේ? නිසි ක්‍රමවේදයක් නොමැතිකම නොවේද මෙයින් පෙනෙන්න තිබෙන්නේ? මෝඩ නොවී නිසි ක්‍රමවේදයක් හැකි ඉක්මණට සොයාගන්න මෙවැනි පිස්සු විකාර නොදොඩා හැමදාම!! looks like we are still in Stone age shame!!

  3. Gini says:

    Enough water but no brains. Poor logistics. 🐃

  4. prasad says:

    SAPADAaaaaaaaaaaaa………………………………….

    • මහීන් says:

      යූඑන්පියේ ⁣පසුගිය අවුරුදු කීපයෙදි කරපු දේ තමයි දැන් අපට සැප ලැබිල තියෙන්නෙ

  5. රටවැසි says:

    ජලාශ සියල්ල ගොඩකර හෝටල් සැදීම සුදුසු යැයි යෝජනා කරමි . කැකුන තෙල් පිටරටින් ආනයනය කර ඒවායේ පංදං පත්තු කොර අපේකම පෙන්නමු . සාමාන්න ජනයාට කලාමැදිරියන් අල්ලා බෝතලේකට දමා ගත්තාම ඇතිනේ . මෙව්වා තමා අලුත් ලැයිට් .

    • වෙරිසොරි says:

      ඕක යෝජනා කරන්න තිබුනෙ ජහ පාලන කාලෙ. දැන් ප්‍රමාද වැඩියි.

  6. Niru says:

    Don’t these idiots know when there is a power cut the solar power generated supply also comes to a halt.

  7. GUNA says:

    Light thiyenawadaaaaaaa Athi vishesha sapa hondadaaaa

    • rattar says:

      බූරුවො අවුරුදු ගානකින් බලාගාරය ක් හදල නැ…
      උඹ ලංකාවේ නෙමෙයි ද ඉන්නෙ…

  8. Viraj says:

    Mukut kiyanna epa… Rata wenuwen iwasapan

  9. ගන්ජ බන්ඩා says:

    මහින්ද නොරොච්වෝල ඉහල කොත්මලේ කෙරවලපිටිය හැදුවට පස්සෙ යහපාලනය වසර පහට එක විදුලි බලාගාරයක් හැදුවෙ නැති බව නොතේරෙන කැඩිච්ච ඉන්ගිරිසි ලියන උගත්තු.

    • sam says:

      ඛනිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයා නොදීම නිසා මේ සිද්ධිය ඇති උනා කියලා සිංහලෙන් ලියලා තිබිලත් නොතේරෙන අය ඉන්නවා.

    • Alapaluwa says:

      ඔබ හරියට හරි මුන් මොනවද කළේ අවුරුදු 5 විතර ආසන්න කාලයක්? කළේ එකම දෙයයි පාර්ලිමේන්තුව රස්තියාදු අසංවර පිටියක් කලඑක සහා තිබෙන රටේ සම්පත්ටික විකුණන් කාපු එක නොවේද? දැන් නිකම් බොරුබයිලා නොගහා හිටපිය තොපිලගේ නොහැකියාව නිසා අද රටේ ජනතාවට දුක්විඳින්න සිදුවී තිබෙනවා මෙන්න මේක තමයි තිත්ත ඇත්ත.අනෙක බලාපොරොත්තුවන්න එපා ගොටභය මැතිතුමා පැමිණියා කියා එක රැයින් සියල්ල අංගසම්පුර්ණ වේවි කියා.අයි එතුමා මැජික්කරුවෙක්ද තොපේ පොනියා වගේ ජෝකරලා වගේ? එමනිසා අසතුටින් හෝ ඉවසන්න පුරුදුවෙයල්ලා!!

  10. Susantha says:

    There is a Mafiya gang in the Electricity Board Engineering union. They manipulate and waste water in order to purchase electricity from private companies where they also have shares

  11. ruwan says:

    kooo me nanda sena pabaya???? sirisena mita wada 1000 gunayak hodai wage….

  12. sam says:

    Yako news eka hariyata kiyavapiyaw.

    Light kapanne Deisel prashnayak nisa. management avulak…

    මීට හේතුව වී ඇතැයි ඔහු සඳහන් කළේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව සපයා නොදීම බවයි. “

    • Alapaluwa says:

      හරියට නොදුටුවානම් නැවත නැවතත් බලා කමෙන්ට් කරන්න. මේ විෂයභාර ඇමති කියා සිටියේ කොහිමොහෙතේ හෝ විදුළිය කප්පාදු කිරීමක් සිදුකිරීමට හැකි බවයි එයට හේතුවනම් පවතින නියගයලු!! ඔන්න ඔහොමයි කථාව.

  13. සියාතැ සීයා says:

    නියගයට විදුලිය කපන්න නමි මොකටද බොල ආන්ඩු. අපෙ බත්කන හරක් හැමදාම රැවටුනා.

Main News