අද සිට 2116 වර්ෂය දක්වාම හම්බන්තොට වරාය චීනයටයි.. ඉන් පසු ගිවිසුම තවත් දිගු කල හැකියි..
December 9, 2017 at 8:40 am | lanka C news
හම්බන්තොට වරාය චීන සමාගම වෙත වසර 99ක කාලයක් සදහා නැඩ ආරම්භ කිරීම අද දිනයේ සිට නිල වශයෙන් ආරම්භ වෙයි.
මේ සදහා වන ගිවිසුමට ඊයේ දිනයේ කැබිනට් අනුමැතිය ලැබුණු අතර පාර්ලිමේන්තුවේද අනුමැතිය ලැබින.
අද දිනයේදී අදාල මුල් ගිවිසුමට සම්බන්ධ තවත් පරිපුරක ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතය.
පසුගිය ජූලි 29 වැනිදා මෙහි මුල් ගිවිසුම අත්සන් තැබින.
වසර 99ක් සදහා මෙසේ වරාය බදු දීමෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1 ක මුදලක් හිමිවෙයි.
එම මුදලෙන් මූලික ගෙවීමක් ලෙස අද දිනයේ ඩොලර් මිලියන තුන්සීයක ශ්‍රී ලංකාවට ලබා දෙයි.
වසර 99කින් පසු ගිවිසුම තවත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සිදු කල හැකිය.
2116 වසරෙදී ශ්‍රී ලංකාව වරාය ආපසු ගන්නේ නම් නොමිලේ ලබා දෙන්නේද නැතහොත් ඒ මොහොතේ වටිනාකම චීනයට ගෙවිය යුතුදැයි පැහැදිලි නැත.
Mulu mahath Sri Lankiya Jathiyata me aparadaya karapu Sirisena,Rani athulu deshapalakayantath ovunge daruvantath henama vadeeyan. Munta Janata shapsya.
mage booru puthe api yanda yamoo
ඉස්සර වාගෙ නොවේ. දැන් රටේ සිදුවන්නෙ…. පොඩි වැඩ නොවේ. මහා බැඳුම්කර ( මහා පරීක්ශනයක් සිදු වේ )…මහා කාර්යාල කුලී ( බාර නොගත්තත් ගෙවනවා), මහා පවරා දීම් …( වටිනාකම නොබලා ) මහා බදු කාල ( අවු 99 සහ +), මහා නගර සන්කල්ප ( මහා ඇවිදින මන් තීරුවක් සාදා විවුර්ත කර ඇත)
මෙය ඉතාමත් කාලෝචිත තීරණයක්. විශාල ණය මුදලක් ගෙන ඉදිකළ මෙම වරායෙන් ආදායමක් නොලැබෙන්නේ ඇති ඵලය කුමක්ද? එය ලාබදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමට හැකි සුදුසු ආයෝජකයෙකුට බදුදීමෙි කිසිදු වරදක් නැහැ. මෙවැනි ගිවිසුම් ලෝකයේ රටවල් අතර බොහෝ ඇතිවී තිබෙනවා. මහින්ද රාජපක්ෂ හිටියත් කරන්නෙ මෙි වැඩෙිම තමයි. ප්‍රශ්නෙ තියෙන්නෙ මහින්ද කළොත් හොඳයි රනිල් කළොත් නරකයි.
හලෝ ඩොක්ටර්, ඔයාගෙ මොලේ තමයි එලේ. අනේ අපේ පලදායි නැති මන් එක්ක අනිත් 94 ත් ගන්න කවුරුත් නැද්ද …
you are a real donkey or may be a chineese pig .
sell your house at cost and go sleep in the road you donkey!!!!
You are a real Donkey!!!!!
Sell your HOME and sleep in the ROAD !!!