අද සියළු ශ්‍රීලනිප පාක්ෂිකයින් ජනපති මෛත්‍රී සමගයි.. මහින්දට නෑ..
July 19, 2017 at 1:20 pm | lanka C news
අද වන විට සියළුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂ පාක්ෂිකයින් සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සමග බව වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.
දේශපාලනය බැදී ඇත්තේ පුද්ගල චරිත මත නොව පක්ෂයක ප්‍රතිපත්ති සමග බව අද වන විට පාක්ෂිකයින් තේරුම් ගෙන සිටින බවද ඇමතිවරයා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෛත්‍රීපාලව අන්දන්ඩ කියන කතා! මූ ඔය කතාව කියල පස්සෙ කිව්ව මේ කියවිල්ලෙන් මට ඊළඟ පාර ඡන්දෙ පරදින එක කෙසේ වෙතත් රෙද්දක් ඇඳගෙන ගිහින් ඡන්දෙ ඉල්ලන්ඩත් බැරිවෙනවා කියල. බොරු නම් ළඟ හිටිය පැපුවා නිව්ගිණියාවෙ පරාගෙන් අහන්ඩකො.
හරි හරි කතාව ඇත්ත.
නම් දෙක මාරු වෙලා.
මූ මහින්ද ආන්ඩුවේ ඉන්න කාලෙත් කරපු වෙඩක් නැහැ දැනුත් කට විතරයි. මූ ගැන අගලවත්තම දන්නවා.
අනේ අපිව නං ගාව ගන්න එපා ඔව්වට.. අපි ශ්‍රී ලංකා එක අත්හැරියේ ඡනවාරි 8 දා….
Hari oya paksheta prathipaththiyak thiyeda… pambayekta yatauna modayo set eka…
muta pissu