අද හැමතැනම අඩුමිලට බඩු තියෙනවා.. විපක්‍ෂ බඬේගාය කාරයින් බොරු කියනවා..

April 11, 2017 at 4:40 pm | lanka C news
අද හැමතැනම අඩුමිලට බඩු තියෙනවා.. විපක්‍ෂ බඬේගාය කාරයින් බොරු කියනවා..

අද බඩු මිල වැඩි වී ඇති වික්‍ෂයේ සිටින බඬේගාය කාරයින් කියුවත් අද සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ඕනෑ තරම් ඇති බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බොරැල්ල සතොස ශාඛාවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවනට එක්වෙමිනි.

388 views