අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…- අගමැති

March 19, 2017 at 3:27 am | lanka C news
අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…- අගමැති

අද වන විට ආණ්ඩුවට අන්තර්ජාලයේත් හැමතැනමත් කුණුහරුපයෙන් බනින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කුණුහරුපයෙන් බනින එක වස් දොස් යන්න හොද දෙයක් බවද ඔහු එහිදී පැවසීය.

48 views
Main News