අද-හෙට-අනිද්දා ආගමික ස්ථානවලට ප්‍රහාර..- ඇමරිකාව කියයි..
April 26, 2019 at 9:20 am | lanka C news
අද හෙට හා අනිද්දා දිනවලදී (26, 27, 28) මෙරට ආගමික සිද්ධස්තානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටී.
ශ්‍රී ලංකා රජයේ බලධාරීන් උපුටමින් කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවඩුයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එනිසා මෙම ස්ථානයන්හි ගැවසීමෙන් වලකින ලෙසත් ජනතාව වැඩි වශයෙන් රැුස්වන ප්‍රදේශයන්හි නොගැවසෙන ලෙසත් එම පණිවඩුයේ දැක්වෙයි.
Sri Lankan authorities are reporting that additional attacks may occur targeting places of worship. Avoid these areas over the weekend, starting tomorrow, April 26th through Sunday, April 28th. Continue to remain vigilant and avoid large crowds. #srilanka pic.twitter.com/4kjd57Dcty
— U.S. Embassy Colombo (@USEmbSL) April 25, 2019
ah haringe tattha da us embassyata kyuwe hebei emathyanta kiyanna elawapalla me para mahajanatawa denagattama eti
දැන් ඇමෙරිකාවට අනතුරු අඟවන්න පුළුවන්. 2015 ජනවාරි වෙන තෙක් ඉතාම ආරක්ෂිතව තිබුන මේ රට ලේ ගොඩකට ඇදල දමන්න ප්රමුඛ කාර්යක් කරපු ඇමෙරිකාව පාස්කු ඉරිදා විනාශයට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕන. මේ මෝඩ, කාලකන්ණි, ද්‍රෝහී ආණ්ඩුව රැකගෙන ඉන්නෙත් ඇමෙරිකාවයි.
වහාම බුර්කාව තහනම් කරනු.
ආණ්ඩුවට බැරිනම් ජනතාව ඒක තහනම් කරාවි, බුර්කාවක් දුටු තැන ඒවා පැළඳගෙන ඉන්නේ ත්රස්තවාදීන් යයි සැක කිරීමට සාධාරණ හේතු ඇති බැවින් බුර්කාව ඇඳ සිටින උන්ට ජනතාව පහර දෙනු ඇත.
meke kiyanne Sri Lanka rajaya kiyanawa parissan wenna kiyalane…enisa mun me kiyana wa atte merata inna amerikan karayinta parissam wenna kiyala/…..
රටේ ප්‍රධාන යතිවරයානන්වහන්සේලා ද තම ආරක්ෂාව පිලිබඳ දැඩිව සිතට ගත යුතුය.
කොහෙද බන් ලංකාවෙ යති වරු? දේශපාලුවන්ට කඩේ යන රොත්තක්නම් ඉන්නව.
Yes the Cardinal (aga Radaguru thuma ) and other patriotic Christian clergy must be protected. No need to worry about Malwatte and Asgiriya, they are the friends of terrorists
හැබැයි සිංහරාජ යයි තිරිකුණාමලය වරායයි මුන් අැහැ ගහගෙන ඉන්නේ
They are the creators of problems round the world and looking for loop holes to get into. They separate countries communities and people from harmony. But those who have short sights cannot see this.
Burka need to be banned. Not due to any other reson but security. OR like smoking cigarettes are not allowed in the budings, Burka need to be prohibited in buldigs and public tarnsport where people are.
See how Cardinal Malcolm Ranjith is behaving even when hundreds of Catholics were killed. All Catholic Priests are well disciplined and not attempting to make citizens furious.
But what is Elle Gunawansa Thero, Medagoda Abeythissa Thero, Bodu Bala Sena, Gotabhaya are saying? They are selfish and making citizens panic. No Buddhists were killed on Easter.
In case if Temples were blasted instead of Catholic Church……….?
All could see how the Monks act and how the Country will be.
Cant even imagine.