අද-හෙට දේශපාලන පෙරළියක්.. පක්‍ෂ නායකයන් කැළඹෙති…

August 17, 2019 at 2:10 pm | lanka C news
අද-හෙට දේශපාලන පෙරළියක්.. පක්‍ෂ නායකයන් කැළඹෙති…

මෙම සති අන්තයේ දේශපාලන පෙරළියක් සිදු වනු ඇති බවට දේශපාලන කරළියේ කතාබහක් ඊයේ පස්වරුවේ සිට පැතිරෙමින් තිබේ.

ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉහළ නායකයන්ද මේ ගැන සාකච්චා කර තිබින.

අද, හෙට හෝ සදුදා දිනයේදී මෙම ආන්දෝලනාත්මක පෙරලිය සිදුවනු ඇතැයිද එම ආරංචි වලින් කියැවින.

45 views

20 Comments to “අද-හෙට දේශපාලන පෙරළියක්.. පක්‍ෂ නායකයන් කැළඹෙති…”

  1. sirimal says:

    It is likely one of these things can happen:
    i. Sirisena to call for early Presidential Election, causing problems for UNP
    ii. Ranil to be arrested for alleged attempted assissination of President and Gota;
    iii. Sajith to be made PM and with the help of Joint Opposition and UNP Sajith Supporters to amend the Constitution and call for an Early General Election.
    Sajith can bring 60 UNP, Joint Opposition and SLFP has 90, more than enough to amend the constitution.

    • magaari says:

      I think MY3 will support Sajith in the coming presidential ellection . MY3 cant be trust.

      • kari LCN says:

        2015 UNP එකෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයා කවුද කියල නාමයෝජනා දෙනකන් හොයාගන්න බැරි උන බුද්දි අංශයක් කොහොමද 2019 සහරාන් මුළු රටටම බෝම්බ තියනකන් දැනගන්නේ ? [ මහින්ද රාජපක්ෂ 2015 අපේක්ෂකයාව සොයාගැනීමට තම උපරිම ශක්තිය යොදා රටේ සියලුම බුද්දි අංශ සහ පුද්ගලික බුද්දි අංශ යෙදවූ බව කවුරුත් දනී ]..ඒ වගේම මුළු රටේම ජනතාව ද එම අපේක්ෂකයා කවුද කියා නොදැන සිටියේය . අපේ රටේ බුද්දිය ඇති නිලදාරීන් බලදාරින් නැත .. සියල්ල සොයාගන්නේ විදේශ රටවල බුද්දි තොරතුරු වලින් . එකනේ චන්දයකින් දිනින්නත් වෙනත් රටවල උදවු පතන්නේ

    • Nilame says:

      People will love happening either of the thing as listed above.

  2. Bold Citizen says:

    The biggest political revolution happened within less than 24 hours of SLPP’s naming of their presidential candidate when a “people’s leader” emerged at Badulla blasting all hopes of opposition’s victory..

    • Thusara Jayaratne says:

      උන් ඔක්කොම බත්පැකට් එකයි, රුපියල් දාහයි, කසිප්පු
      බෝතලයයිදීල ඩිජිටල් හරීන් ගෙන්වපු වතු කම්කරුවො.
      තමන් ඡන්දෙ දාන්නෙ කාටද කියලවත් උන් දන්නෙ නෑ.

  3. sathya says:

    No. Sajith will be appointed as the Prime Minister.
    Thats all.
    Then all FROGs, TOADs will cross over………

    • PJ says:

      yes. Absolutely correct. Why dont you think it is good to
      have an international forum include sinhalese,tamil, and muslims to keep our mother land free of
      corrupted politician who are about to leave the country.

  4. Lokke mama says:

    Agamathi Sajith karannada yanne lokka?
    Dayasiri ehemath aasa athi.
    Ehenam aayi UNP SLFP keda heliyak enne

  5. lakmawa says:

    sira rate ithuru tikath anthima mohothe kala dannayi yanne.

  6. Sun says:

    Politics is terrible now as it is gone to the dirty leaders without brains and ideologies to serve people and the country. There are no leaders who understand and follow democracy to lead the country. They want to grab power and loot. Many people know the dirty game and stay away from them. Even the talking is really terrible. Why , because there are people who knows nothing at all to talk from their Blank heads. They have to refine the heads before contesting. Common man is looking for place to think, rather than going to dirty things. We all know the life is uncertain and we need to know this before going further.

  7. Rathgama MC says:

    Nothing will happened so early,only at the end of the September we an understand what is going to be happened.

  8. thilina says:

    Sajith will be appointed as the Prime Minister.

  9. Love nature says:

    මේකෙ කමෙන්ට් දාල තියෙන්නෙ කලු සුද්දො විතරද? සිංහලයෝ කමෙන්ට් දාන්නෙ නැද්ද?

  10. Citizen says:

    A farmer saw a plane full of
    politicians crash near his farm.
    When the police arrived, they asked the farmer what happened.
    Farmer: They crashed near my farm and I buried all of them.
    One of the police men asked with shock, “are you sure they were all dead?”
    Farmer: Well, some of them were screaming, “we are still alive, we are still alive.” But I didn’t believe them. You know these politicians;

    They always lie!!

Main News