අද හෙට විදුලිය කපයි.. වෙලාවන් මෙන්න..

December 7, 2021 at 3:00 pm | lanka C news
අද හෙට විදුලිය කපයි.. වෙලාවන් මෙන්න..

අද හෙට දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

පස්වරු 06.00 සිට රාත්‍රී 9.30 දක්වා වූ කාලයේදී දක්වා පැයක කාලයක් එසේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මණ්ඩලය සදහන් කරයි.

විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ තීරණය වන්නේ අවශ්‍යතාවය අනුව බවද පවසන විදුලි බල මණ්ඩලය නොරොච්චෝල බලාගාරය යථා තත්ත්වයට පත්කරන වන තෙක් මෙසේ පැයක කාලයක් විදුලි විසන්ධි කරන බවද කියා සිටී.

156,233 views

3 Comments to “අද හෙට විදුලිය කපයි.. වෙලාවන් මෙන්න..”

  1. LalithM says:

    තව ස්ථාවර සේවා බලාගාරයක් අත්‍යවශ්‍ය බව පෙනෙනවා නේද. ජනන සැලසුමට ඒක අරගෙන නැතිනම් සොරිම තමා. නොරොච්චෝලෙන් භාගයක වත් එකක් ඕනමයි.

  2. Ayesha says:

    As apoor country we can’t go for a no carbon policy.we have to go for the cheapest one ,coal

  3. Sean says:

    Today in Pelawatta, Battaramulla the power cut was more than 2 hours, has the CEB got its hour mixed up, pathetic its better to handover it American or anyone who could give an uninterrupted service, this seems lika a sabotage, you should ban these unions in essential services .

Main News