අද 214ක්.. දිනක වැඩිම අදයි..

August 27, 2021 at 8:37 pm | lanka C news
අද 214ක්.. දිනක වැඩිම අදයි..

තවත් කොරෝනා මරණ 214ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8371 දක්වා ඉහල යයි.

එය දිනකදී වාර්තා කල වැඩිම මරණ ප‍්‍රමාණයයි.

අද දිනයේ තවත් ආසාදිතයින් 4561ක් හදුනාගෙන ඇති අතර එය දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ගණනයි.

18,580 views

12 Comments to “අද 214ක්.. දිනක වැඩිම අදයි..”

  1. Sirimal says:

    Results of the political unscientific lockdown

    • මොල 7 කොවින් කැසිල් බැරියා says:

      අපි තමයි හොඳටම කෙලලා තියෙන්නේ.

  2. ජෝසප් ස්ටාලින් ගේ උද්ඝෝෂණ පෙලපාලි වල ප්‍රතිපල

    • මහින්දානන්දට, ජානක වක්කුඹුරට, බන්ධුල ගුණවර්ධනට හැදුනෙ ගුරු උද්ඝෝෂණ වලට සහභාගි වෙලාද? මොල හතා ටෙස්ට් කරන්න යුක්රේන් කාරයො එක්ක කොවින් ගෙනල්ල කරපු විනාසෙ තමයි මේ.

    • Jagath says:

      එහෙනං?? ඇමතිවරු ත් පෙළපාලි ගියා නේ. උන්ට හොද වැඩේ.

    • ලපයා says:

      ගුරැවරැ කියන්නේ දෙවිවරැ නෙවෙයිනේ උනුත් අපි උබලා වගේ කාටවත්ම වැඩක් නැති අාත්මාර්ත කාමී පෙරේත හැත්තක් තමයි
      වැඩේ කියන්නේ පැනි පෝලිම්වල, මැනික්පෝලිම්වල , නා නා ප්‍රකාර පෝලිම් වල පිස්සු කෙලපු උනුත් හොසෙට ගුරාලට සත්තම දානවා, පට්ට අාතල් ඔියි

  3. Karunarathna says:

    බඩු මිල වැඩි කිය කිය රට වහන්නත් කියනවා.. දෙකෙන් එකක් කියපල්ලා.. දෙකම එකපාර කරන්න බෑ.. කොරෝනා කිය කිය මාස 3කට සැරයක් නිවාඩු දාලා නිකන් පඩි අරගෙන ගෙවල් ඇතුලට වෙලා බුදියගන්න පුරුදු උනාම රටේ ආර්තිකේට කෙල වෙලා බඩු මිල වැඩි වෙනවා තමා..

    • dsp says:

      වැට් බද්ද 15% ඉදන් 8% ට අඩු කරපු එකාට කියපන්
      අර සත 25 බද්දට සිනි ගෙන්න දුන්න එකාට කියපන්
      ඇන්ටිජෙන් ටික හොඳ ගානකට ගෙන්න දුන්න එකාට කියපන්

      දෙකම එකපාර බෑ කියල…

      • Karunarathna says:

        මාස 3කට සැරයක් නිවාඩු දාලා නිකන් පඩි අරගෙන ගෙවල් ඇතුලට වෙලා බුදියගන්න පුරුදු වෙච්ච එකෙක් රට හදන්න හදනවා කටින්

    • ජයේ says:

      එහෙම බැරිනම් මොකටද ආණ්ඩුවක්? -විමල් වීරවංශ

  4. අපි තමයි හොඳටම කරේ… හහ්..හහ්..

  5. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම් .