අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වේ.. මහජන බැංකුවෙත් අස්වෙන්න සූදානම්..
October 20, 2018 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇත.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඒ සදහා වූ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන බාර දී ඇති බවයි.
මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහජන බැංකු අධ්යක්ෂ මණ්ඩලයද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි.
මේ අය ඉල්ලා අස්වීමෙන් පලක් නැහැ යමපාලනය ඉල්ලා අස්විය යුතුය මෙය තමා මහජන කැමැත්ත
අර ජෙහාන් අමරතුංග කියන පල් හෝරාව මහජන බැංකු අධ්යක්ෂ කමින් වහාම අස් කර දැමිය යුතුයි