ලංකා බැංකුවට-මහජන බැංකුවට ජාත්‍යන්තර විශ්වාසය අහිමි වේ.. ණයවර ලිපි ප්රතික්ෂෙප කරන තත්වයක්..
October 22, 2018 at 12:01 am | lanka C news
මෙරට විශාලතම බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන මතභේදය හේතුවෙන් එ්වායේ ගණුදෙනුකරුවන් දැන්ඩි දැඩි කැලඹීමකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එම බැංකු දෙක සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය මෙම තත්වය මත බිඳවැටී ඇති බවත් ආනයනකරුවන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම බැංකු දෙක විසින් නිකුත් කරනු ලබන ණයවර ලිපිය නොපිළිගැනීමේ ලෝක ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබෙන බවත් ඕස්ට්‍රේලියාව එම ණයවර ලිපි පිළිගන්නේ නැති පසුබිමක් නිර්මාණය වී ඇති බවට ආනයනකරැුවන් දැනටමත් පවසමින් ඇති බවත් ඔහු සදහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
LANKAWE SIYLUMA BENKU WASAA DEMIYA YUTHUI.
BENKU HORU BIHIWEEMA NATHARA KARANTA HONDAMA WISANDUMA.
ME SANDAHAA BATALANDE PONIYAAGEN UPADES GANNA.
මූ කොහොමත් දිය කොරහෙ කිඹුල්ලු මවන්න දක්ෂයි. කොහේවත් වෙච්ච නැති දෙයක් මු ඇහින් බලාසිටිය වගේ කියනවා. අධ්යක්ෂ මණ්ඩල විසුරුවපු පලියට බැංකුව කඩා වැටෙන්නේ නෑ අද හෙටම අලුත් අධ්යක්ෂ මණ්ඩලයක් පත් කරයි කොහොමටත් තාමත් හිටපු අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙලත් නැහැ නේ. රුපියල් 2500 ට මාසයක් කාලා ඇඳලා ඉන්න පුළුවන් කියපු එකා නේ මේකා.
දශක කීපයක් තිස්සේ පාර්ලිමේන්තුව ,මහ බැංකුව , IMF , world bank එකට එක් වී ලක් මාතාව “සමූහ දූෂණය” කර ගෙන යනවා.
අද බැංකු වල තැන්පත් කරැවන්ගේ තැන්පතු නෑ !!!!! රට උපයන මුලු ජාතික ආදායමම ණය ගෙවා දමන්න වැය කරන්න වෙලා !!!!!! ඕනෑම මොහොතක ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වෙන්න , ATM යන්ත්‍ර වසා දමන්න (තැන්පත් මුදල් ආපසු ගන්න බැරිවෙන ලෙස) හා බැංකු කීපයක් බංකොලොත් බව ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා.මෙවන් ආපදා තත්තවන් වලදී හදිස්සියේ තමන්ගේ තැන්පත් මුදල් අහිමි වී යාම වලකා ගන්න කරන එක උපක්‍රමයක් නම් බැංකු වලින් තමන්ගේ තැන්පතු ඉවත් කරගැනීමයි.
එහෙත් අවසාන විසදුම පොදු ජනතාව එක් වී මාතෘ භූමියේ “සමූහ දූෂකයන් “ එලවා දැමීමයි !!!!! (12.09.2018)
මේ බැංකුවල තියෙන අපේ deposits වලට මොනවා වේවිද? අපි මොකක්ද කරන්න ඕනේ?
කරැනාකර දන්න කෙනෙක් කියන්න
parakku nokara danma HSBC deposit karanna.ape bank eka hena stable.aanduwe horunta eke accounts walata atha thiyanna ba.kaaryakshama winitha wishwashawantha sewaya.
මේක මේ බන්ධුල හරකා විදේශ බැංකුවලින් පගාව අරන් ගහන අතේ රෝලක්. මේවට අහුවෙන්න එපා.රාජ්‍ය බැංකු වැටෙන්න තරම් අවුලක් නෑ.