අධ්‍යාපන අමාත්‍යංශය වටලයි..

November 5, 2021 at 8:40 am | lanka C news
අධ්‍යාපන අමාත්‍යංශය වටලයි..

ජාතික අධ්‍යාපන ව්ද්‍යපිඨයන් දහානවයම ගුරු ව්ශ්වව්ද්‍යාල බවට පත්කිරිම සදහා රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරිමට තවදුරටත් කල්මරන්නේ නම් ලබන බදාදා දින ව්ද්‍යපිඨ කතිකාචාර්යවරුන්,ගුරු සිසුන්,සිසු දෙමව්පියන් සහා සිවිල් සංවිධාන සමග එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය වටලන බව මහාජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පුජ්‍ය.ජබුරවල චන්ද්‍රරතන හිමි පවසයි.

වැඩ්දුරටත් අදහස් දක්වමින් ස්වාමීන්වහන්සේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍ය දිනෙශ් ගුණවර්ධන මහාතා අමාත්‍යාංශයේ ලේකම්වරුන් ගේ වැරදි මගපෙන්ව්ම් වලට හසු නොව් ක්‍රියා කලයුතු බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වු ව්ද්‍යපිඨ කතිකාචාර්යවරුන් ගේ සංගමයේ ලේකම් ආචාර්ය ධම්මික මිරිහාන පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගැටලුවට ලිඛිත ව්සදුමක් ලබාදෙනු තුරු දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය අත්නොහරින බවයි.

තවද ව්ද්‍යපිඨ තෙවන වසර කණ්ඩායම සදහා නොවැම්බර් 10 දින සිට පැවැත්වීමට නියම්ත මාර්ගගත විභාගයේ අධ්‍ක්ශන කටයුතු වලින් ඉවත් වීමට තම සංගමයේ ව්ධයක සභාව ඒකමතිකව තීරණය කළ බව ආචාර්යවරයා පැවසීය.

මෙම මාධ්‍ය හමුව මහජන යුතුකම් කේන්ද්‍රයේ ප්‍රධාන කාර්යාලයේ දි පැවැත්ව්නි.

– මාධ්‍ය ඒකකය

30,313 views

27 Comments to “අධ්‍යාපන අමාත්‍යංශය වටලයි..”

  1. Kasun says:

    ඊයේ රොත්ත බුරුත්ත පිටින් බත්තරමුල්ලට ඇව්ත් හොද අඩව්වක් ඇල්ලුවා නේද,තව සතියකින් ආචාර්ය පොකුරක් බලාගන්න පුලුවන් වෙයි …

  2. Lahiru Samarakoon. says:

    මේ සංගමේ තක්කඩ් ලේකම් දැන් ව්ද්‍යපිට නේවාසික වසර 2 ක පුහුනුව අවසන් කරලා ඉන්න දෙවන වසරේ ළමයිව ආපහු ව්ද්‍යපිට කැදවන්න කියලා යෝජනා කරලා.අම්මපා මේ ආන්ඩුව සෝමාලියාවෙන් හරි ණයක් අරන් මේ ආචාරියෝන්ට ගුරු ව්ශ්වව්ද්‍යාලයක් පිහිටුවලා දිලා මේ උන්දැල ගේ වැඩ් වැටුප් & දීමනා,ඩුවල් වාහන පර්මිට්,පිටරට සවාරි දොල දුක සංසිදවන්න නැත්නම් අහිංසක ළමයින්ව තමයි මෙයලා බයිට් එකට ගන්නේ.

  3. ශව්න්දි නිමේශා says:

    අධ්‍යාපන අමාත්‍යාංශය සහා පිඨාදිපතිවරු ගන්න තීරණ වලට බලපෑම් කරලා,ඒවා වෙනස් කරන්න කියලා අමාත්‍යාංශයේ නිළදාරින් බිත්තියට හේත්තු කරලා මේ කතිකාචාර්යවරු සංගමයේ තනතුරු දරන නිළදාරින් කීපදෙනෙක් අත්තනෝමතිකව තීරණ ගන්නවා.

  4. Kasun Harshamal says:

    මේ යුනියන්කාරයෝන් ගේ කීමට මේ උද්ඝෝෂණයට ගිහිපු අපේ කොලේජ් එකේ සර් ලා දෙන්නෙක්ට දැන් කොව්ඩ් හැදිලා.ඒ මිනිස්සුන් ගේ ජිව්ත වලට හානියක් උනොත් තක්කඩි යුනියන්කාරයෝ තමයි වගකියන්න ඕන.😤😠😤

  5. නුවන් says:

    මේ ආචාරියෝ සහා ගනයෝ උද්ඝෝෂණ කරන්නේ ළමයින් ගේ සුභ සිද්දිය සදහා නෙවෙයි .මෙයාල ගේ වරප්‍රසාද,වරදාන දිනාගන්න.

  6. Praneeth Jayawardena. says:

    වරප්‍රසාද දිනාගන්න මහාපාරේ ලැගපු කථිකාචාර්යවරුන්ටයි,හොර චීවරදාරියොන්ට කොවිඩි සොබාදම් දෙයියෝ හොදටම සලකලා කියලා ආරන්ංචියි දැනටමත් 25 කට විතර පොසිටිව් වෙලා.

Main News