අධ්‍යාපන අමාත්‍යංශය වටලයි..

November 5, 2021 at 8:40 am | lanka C news
අධ්‍යාපන අමාත්‍යංශය වටලයි..

ජාතික අධ්‍යාපන ව්ද්‍යපිඨයන් දහානවයම ගුරු ව්ශ්වව්ද්‍යාල බවට පත්කිරිම සදහා රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරිමට තවදුරටත් කල්මරන්නේ නම් ලබන බදාදා දින ව්ද්‍යපිඨ කතිකාචාර්යවරුන්,ගුරු සිසුන්,සිසු දෙමව්පියන් සහා සිවිල් සංවිධාන සමග එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය වටලන බව මහාජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පුජ්‍ය.ජබුරවල චන්ද්‍රරතන හිමි පවසයි.

වැඩ්දුරටත් අදහස් දක්වමින් ස්වාමීන්වහන්සේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍ය දිනෙශ් ගුණවර්ධන මහාතා අමාත්‍යාංශයේ ලේකම්වරුන් ගේ වැරදි මගපෙන්ව්ම් වලට හසු නොව් ක්‍රියා කලයුතු බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වු ව්ද්‍යපිඨ කතිකාචාර්යවරුන් ගේ සංගමයේ ලේකම් ආචාර්ය ධම්මික මිරිහාන පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගැටලුවට ලිඛිත ව්සදුමක් ලබාදෙනු තුරු දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය අත්නොහරින බවයි.

තවද ව්ද්‍යපිඨ තෙවන වසර කණ්ඩායම සදහා නොවැම්බර් 10 දින සිට පැවැත්වීමට නියම්ත මාර්ගගත විභාගයේ අධ්‍ක්ශන කටයුතු වලින් ඉවත් වීමට තම සංගමයේ ව්ධයක සභාව ඒකමතිකව තීරණය කළ බව ආචාර්යවරයා පැවසීය.

මෙම මාධ්‍ය හමුව මහජන යුතුකම් කේන්ද්‍රයේ ප්‍රධාන කාර්යාලයේ දි පැවැත්ව්නි.

– මාධ්‍ය ඒකකය

30,428 views

27 Comments to “අධ්‍යාපන අමාත්‍යංශය වටලයි..”

  1. රව්න්ද්‍ර සේනානායක says:

    කොව්ඩ් වසංගතයක් මැද්දේ තමන්ගේ වරප්‍රසාද දිනාගන්න දගලන මේ ආචාරියෝ,ගනයෝ නම් මහා සාපයක් මුන් අමාත්‍යාංශ වටලන්න අවොත් ගූ 💩 ගහලා පන්නන්න ඕන.

  2. Sagara de silva says:

    ව්ද්‍යපිට ව්ශ්වව්ද්‍යාල බවට පත්කරන්න කැබිනට් අනුමැතිය දිලා පාර්ලිමේන්තුවේ අදාල පනත් සම්මත කිරීම් කරන්න සුදනම්,ඒත් මේ කතිකාචාර්යවරුන්ට ව්ශ්වව්ද්‍යාල දක්වා උසස් කරාම ලැබෙන වැඩි වැටුප් හා දිමනා,වැඩි වට්නාකම් සහිත වාහන පමිට් ගන්න තියෙන හදිසියට උද්ඝෝෂණ,වැඩවර්ජන කරනවා.ඇත්ත කාරණය මේකයි.

  3. සදුනි අප්සරා says:

    දයාබර කතිකාචාර්ය ගුරු මවුනි පියානෙනි ඔබලා ගේ වෘත්තීය අරගලය ජයගැනිම උදෙසා අපගේ අවසන් විභාගය පැවැත්වීමට සහාය දිමේන් ඉවත්වන්න එපා.අපි අවුරුදු එකහාමාරක් තිස්සේ කල්‍ යන මේ විභාගය මෙවර පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු තබාගෙන ඉන්නේ.

  4. හංසක බන්ඩාර says:

    කොව්ඩ් අඩුවෙලා රට ව්වෘත කරපු ගමන් මේ ආචාරියොයි , තක්කඩ් චීවරදාරියොයි පාරට ඇවිත් උද්ඝෝෂණ කරලා රාජ්‍ය ආයතන වටලන්න කතා කරනවා.මුන් මෙහෙම දගලලා ආපහු කොව්ඩ් වැඩි උනාම රට වහාන්න කියනවා.නන්දසේන මහාත්තයෝ දැන්වත් කොන්ද කෙලින් තියන් වැඩ නොකොරොත් මේ රට බංකොලොත් විම නියතයි.

  5. උපුල් says:

    ලංකාව පවතින අධ්‍යාපන ක්‍රමය නූතන ලෝකයට ගැලපෙන පරිදි වෙනස් ව්ය යුතුමයි.
    කුසලතා ගොඩනැංව්ම මූලික කරගත් ගුරු අධ්‍යාපන ක්‍රමයක්ද බිහි විය යුතුයි.

  6. Menaka says:

    2016 – 2018 ව්ද්‍යපිට කන්ඩායමේ රිපිට් Exam ලියන්න ඉන්න අපි අවුරුදු 2 ක් තිස්සේ බලන් ඉන්නේ මේ අවසන් විභාගය මේ වතාවෙදිවත් තියෙයි කියලා.
    ලේක්චස්ලා විභාග අදික්ශන වැඩ වර්ජනය කරලා විභාගය කල් ගියොත් අපිව කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක් වෙන්නේ.😭😭😭

  7. Lahiru says:

    මොන කරුමයක්ද අප්පා මේ,මේ අවසන් විභාගය මේ කපේට තියලා ඉවරයක් කරන්න දෙන් නැ වගේ මිරිහාන සර්.

  8. Srinath says:

    ඹය වටලන්න එන උදවියට කදුලු ගෑස් සහා ජල ප්‍රහාර වලින් හොද සංග්‍රහයක් දීලා දවස් 14ක් නිරෝධායනය කරානම් ඔය උන ඉබේටම හොද වෙනවා.

  9. පන්ඩුල මායාදුන්නේ says:

    මේ සංගමේ ලේකම්තුමා ව්ශ්වව්ද්‍යාලයේදි මගේ හොද කුලුපග මිතුරෙක් හැබැයි මෙතුමා ජ.ව්.පේ දේශපාලන අරමුනු වෙනුවෙන් අපේ ශිෂ්‍ය වයාපාරයා මෙහෙයව්ම කරා,එවක රජය ව්ශ්වව්ද්‍යාල සිසුන් ගේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කරන්න හදපු වැඩ නොයෙකුත් අඩුපාඩු(කොරේහේ කිඹුල්ලු දකිනවා වගේ) පෙන්වලා එම වැඩපිලිවෙල් කඩාකප්පල් කරා.අදත් මේ වෘත්තීය අරගලය එහෙම කරන එකක්ද දන් නැ.මේ කතාව මම කියන්න හිතුවේ මෙතුමා අද උදෙත් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් මෙහෙයවමින් ඉන්නවා මම දුටුවා නිසා.

  10. සවනි කොඩ්කාර says:

    එක දෙයක් පැහැදිලිව කියන්න ඕන ජාතික අධ්‍යාපන ආයතනය ගුරු අධ්‍යාපනඥ සේවා නිළදාරින් ගේ වෘත්තිය සංගමය ඉදිරිපත් කරන ලද සංශෝධන අවසන් මාර්ගගත විභාගයට ඇතුළත් කරන්නේ නැත්නම් අවසන් විභාගයේ අධික්ශනය කටයුතු වලට ව්ද්‍යපිට කතිකාචාර්යවරුන් සහභාගි වෙන් නැ.
    ගුරු ව්ශ්වව්ද්‍යාලය පිහිටුවනු තුරු මේ වෘත්තීය අරගලය අත් නොහරින බව සපත කරමි.

Main News