අධිකරණට අපහාස කල රන්ජන්ට වැඩ වරදී… අගවිනිසුරුටම පැමිණිලි කරයි…
September 23, 2017 at 3:00 pm | lanka C news
අධිකරණයට, අධිකරණ විනිසුරන්ට හා නීතීඥයින්ට අපහාස කරමින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් නීතියම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගවිනිසුරුවරයා වෙත ලිපියක් බාර දී ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මෙම ලියවිල්ල බාර දුන් බව සංගමයේ සභාපති යූ.ආර්. සිල්වා මහතා සදහන් කරයි.