අධිකරණයකින් වැරදි තීන්දුවක් දුන්නොත් ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කර නැවත විමසා බලන්නැයි ඉල්ලිය හැකියි…

September 15, 2020 at 3:00 pm | lanka C news
අධිකරණයකින් වැරදි තීන්දුවක් දුන්නොත් ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කර නැවත විමසා බලන්නැයි ඉල්ලිය හැකියි…

අධිකරණයකින් කිසියම් විනිසුරුවරයෙක් නඩුවක් සඳහා වැරදි තීන්දුවක් දුන් ඔහු දුන්නේ යැයි ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිශෝධන ඉදිරිපත් කර නැවත විමසා බලන්නයි ඉල්ලීමක් කළ හැකි බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

මෑතකදී ඇතැම් විනිසුරුවරුන් දේශපාලඥයන් සමඟ සිදු කළ සංවාද සම්බන්ධයෙන් අධිකරණ කොමිෂන් සභා විසින් යම් පරීක්ෂණයක් සිදුකරන බවද ඔහු කියා සිටියේය.

නමුත් විනිසුරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අධිකරණ අමාත්‍යංශයට නොවන බවත් එය වෙනම ස්වායත්ත ක්‍රියාවලියක් යටතේ සිදුවන බවත් ඔහු පවසයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කර ලද්දේ රූපවාහිනී පැවති වැඩසටහන සමග එක්වෙමිනි.

50,149 views

6 Comments to “අධිකරණයකින් වැරදි තීන්දුවක් දුන්නොත් ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කර නැවත විමසා බලන්නැයි ඉල්ලිය හැකියි…”

  1. saman says:

    ඇත්තටම ඒකනම් හොද දෙයක්. එකම රටක් එකම නීතියක් විය යුතුයි

  2. kalakanni indika niroshan d s senanayake college says:

    Mewa umbalata paara walallak wenakota nahayen andanna epa🤔🤔🤔🤔🙄🙄🙄🙄🙄🙄😎😎😎😎🤓🤓

  3. Gota says:

    Ehenam Dumia nidahas.

  4. දිලිත් says:

    දුමී ආර් යු රෙඩී

  5. රට වෙනුවෙන් says:

    සරත් එන් ද සිල්වත් අධිකරණයකින් වැරදි තීන්දුවක් දුන්න කියල ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කර නැවත විමසා බලන්නැයි ඉල්ලුවොත් මොකෑ වෙන්නේ.

  6. Jeewa says:

    Kumata erata adikaranaya neethiya saha winisuran..

Leave a Comment

Main News