අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුරුට එරෙහිව පෙත්සමක්…

December 14, 2018 at 4:49 pm | lanka C news
අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුරුට එරෙහිව පෙත්සමක්…

හිටපු අගවිනිසරු සරත් එන්. සිල්වා මහතාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් තුන් දෙනෙකු විසින් අද දිනයේ ගොනු කර ඇති මෙම පෙත්සම මගින් කියා සිටින්නේ හිටපු අගවිනිසුරු අධිකරණයට අපහාස කල බවයි.

කොළඹදී පැවැත්වූ රැස්වීමකදී හිටපු අගවිනිසුරු විසින් මෙසේ අධිකරණයට අපහාස කල බවත් ඊට සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පැමිණිලිකරුවන් ඉල්ලා සිටී.

23,299 Viewers

14 Comments to “අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුරුට එරෙහිව පෙත්සමක්…”

  1. Suresh says:

    Dan lankawa nadulanka welaa hama ekatama nadu nadu

    • Janaka says:

      සරත් සිල්වා විසින්ම මෙහෙයවා මෙම නඩු දම්මවාගෙන ඇත.
      තමන් දුන් වැරදි නීතිඋපදෙස් යටගහගන්න මේ රගපෑම් සිදු කරයි…

  2. raymond says:

    ඉස්සර ගම්මාන වල තිබුන හරියට පෙත්සම් ගැහිල්ලක්
    විකට සිංදුවක් තියෙනවා ප්‍රෙඩී සිල්වා ගේ නිකන් ඉන්න එපා ගහපල්ල බං පෙත්සම් කියලා
    දැන් නම්ඉඉතින් ඒක හරියට. හරි

  3. ගන්ජ බන්ඩා says:

    රටට කෙලඋනත් නීතිය තියනව නම් මදෑ

  4. පොඩි බයියා says:

    නියමයි. මේක හිටපු අගවිනිසුරුවෙක් විදියට නෙමෙයි හැසිරෙන්නෙ. මූව අවුරුදු දෙකකට විතර අතුලට යවන්න ඕන.

  5. අංකූරා says:

    අපි දන්න විදිහට නම් මාතෘභූමියට
    මේ දවස් වල නොසෑහෙන්න අපහාස වෙනවා ,කරනවා !!!.

  6. Wijebahu says:

    Me ballawa waha banda damaw.

  7. Alapaluwa says:

    මේ අදහසනම් හොඳයි.මොකද මේ මිනිහා අතීතයෙ ඉඳන්ම කලේ රට ගිනිතියපු එක. ඇත්තටම හිරේ ඉන්න ඕන කාලකණ්ණියෙක්.

  8. buruputha says:

    Yako ethakota ara Ranja usaviyata kale apahasa noveda.

  9. වම්බොට්ටා says:

    බඩු කාරයටත් නඩු වැටිල වගේ…. අපායටම පල…. කාලකන්නියා.

  10. S&F says:

    Rajya kumanthranayakata udagedi Dunnata ?

  11. LION says:

    සරත් එන්. සිල්වා මහතාට අපේ ප්‍රණාමය

  12. Ratnamalala says:

    මේකාගේ වැඩ ගැන වික්ටර් අයිවන් හොඳට දන්නවා.ඒ කාලයේ රාවය පත්තරේ ලියල තිබුන.මෙයම ප්‍රසිද්දියේ කියල තිබුන දැන් ඉන්න දේසපාලන නායකයෙක් නිදහසේ එළියේ ඉන්නේ එයා දීපු නඩු තීන්දුවක් නිසා කියල.මේවගේ වැරදි කාරයෝ කීදෙනෙක්ව මේ විදියට නිදහස්කරලද දන්නේ නැහැ.බොරු උපාසක.

  13. indunil says:

    diya reddenn bella kapeema,,,,,,,,,,,,,,,,,

Main News