අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුරුට එරෙහිව පෙත්සමක්…
December 14, 2018 at 4:49 pm | lanka C news
හිටපු අගවිනිසරු සරත් එන්. සිල්වා මහතාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කරුවන් තුන් දෙනෙකු විසින් අද දිනයේ ගොනු කර ඇති මෙම පෙත්සම මගින් කියා සිටින්නේ හිටපු අගවිනිසුරු අධිකරණයට අපහාස කල බවයි.
කොළඹදී පැවැත්වූ රැස්වීමකදී හිටපු අගවිනිසුරු විසින් මෙසේ අධිකරණයට අපහාස කල බවත් ඊට සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පැමිණිලිකරුවන් ඉල්ලා සිටී.
සරත් එන්. සිල්වා මහතාට අපේ ප්‍රණාමය
මේකාගේ වැඩ ගැන වික්ටර් අයිවන් හොඳට දන්නවා.ඒ කාලයේ රාවය පත්තරේ ලියල තිබුන.මෙයම ප්‍රසිද්දියේ කියල තිබුන දැන් ඉන්න දේසපාලන නායකයෙක් නිදහසේ එළියේ ඉන්නේ එයා දීපු නඩු තීන්දුවක් නිසා කියල.මේවගේ වැරදි කාරයෝ කීදෙනෙක්ව මේ විදියට නිදහස්කරලද දන්නේ නැහැ.බොරු උපාසක.
diya reddenn bella kapeema,,,,,,,,,,,,,,,,,