අධිකරණයට අපහාස කල රන්ජන්ට නොතීසි නිකුත් කෙරේ.. වරදකරු වුනොත් හිරේ…
October 12, 2017 at 12:04 pm | lanka C news
අධිකරණයටත්, අධිකරණ විනිසුරුන්ටත් අපහාස කලේ යයි චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එලැඹෙන 25 වන දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ බෙත්සමක් සලකා බලමිනි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වන අයෙකුට දෙවසරක සිර දඬුවමක් නියම කල හැකිය.
අපේ කාලේ ඔහොම අපහාස කරේ නැ කෙලින්ම ගෙදර යැව්වා විතරයි කරේ අපේ හාමුදුරුවනේ.
මේ නඩුව ඉවර වුනාම හිර ගෙවල් වල ඉන්න අයට පුළුවනි පිරිමි ගණිකාවකගේ සේවය නොමිලේ ලබා ගන්න.
ගොන්ජො කොලා හමාරයි
මාළුවා නහින්නේ කට හින්දලු
Ranjan oba niyama dushana wirodiyek !! thiththa aththa kiyanna konda pana tiyena weerayek !!! oba thamai mage eelanga janathipathi !! Jayawewa !!
Ubata hu kiyanna one kòhenda ban. Issarahinda passenda.
ඔවු! ඉඳල හිටල Air Port එකෙන් duty ගෙවන්නෙ
නැතිව tv එකක්, දෙකක් පන්නනව ඇර මිනිහා තවම මහා පරිමාන දූෂන වලට අත තියල නෑ.
රන්ජන් හිරේ යවන්න ඔනේ.. ඕකා අපේ රටේ නීත්ඤයන්ට අපහාස කරා… ඕකා දේසපාලුවන්ගේ ගූ කෑවට අපේ නීතීඤ මහත්තුරු එහෙම නෑ.. එයාලා උතුම්.
ඔන්න ඕවට තමයි රන්ජෝ කටේ නරි වාදං රෙද්ද පල්ලෙන් බේරේ කියන්නේ. කුම්බලා මාළු කෑවා නම් ඕන් කාලා වරෙන්කො බලලෝ. ඔට්ටුයි නැට්ට පුකේ ගහං සමාව ඉල්ලනවාට.
මූට පල දුන්නෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීමේ පවයි.
මගේ අය්යා ඔයා බය වෙන්න එපා. බාප්පා අපිව බලා ගන්නවා. නොතසිය ආපසු යවන්න. එයලා එවන ඒවා මන් ගන්න ගන්නේ නැහැ කියන්න අයියා. අපි උසාවියට බය නැහැ කියලා ටි වී එකෙන් කියන්න. අපි අප්පුඩි ගහන්නම්. ඔයා මාර ටාසන් අය්ය නෙ. බිංදුවකට බය වෙන්න එපා. අපි ඔයාගේ පැත්තේ.