අධිකරණයට අපහාස කල රන්ජන්ට නඩු.. අවුරුදු දෙකක් සිර දඬුවම් ස්ථිරයි.. ප්‍රජා අයිතියත් අහෝසි විය හැකියි..
August 24, 2017 at 9:26 pm | lanka C news
දිගින් දිගටම යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ අධිකරණයට එරෙහිව අපහාස කිරීම මේ දිනවලදී සුලභව සිදුවන බව මාධ්‍ය මගින් දැකගත හැකිය.
පසුගිය දා රන්ජන් රාමනායක ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාට අධිකරණයටත් අධිකරණ විනිසුරන්ටත් අපහාස කිරීම ප්‍රසිද්ධියේ සිදු කෙරෙනි.
අද රැස්වූ ශ්‍රීලංකා නීතිඥ සංගමයේ විධායක සභාව මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයය අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ඒකමතිකව තීරණය කර ඇත.
මීට පෙරද අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් දේශපාලඥයින් කිහිප දෙනෙකුටම සිර දඬුවම් හිමි වූ අතර නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකටද අඩුම තරමේ වසර දෙකක සිර දඬුවමක් හිමිවීමේ වැඩි ඉඩක් ඇති බවත් ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ හැකියාවද ඇති බවත් නීතීවේදීන්ගේ මතයයි.