අධිකරණයට පයින් ගසා පොලිසියට පාට් දැමූ අන්තරේ ලොක්කා ඇතුළු 21ක් අත්අඩංගුවේ..
March 1, 2020 at 11:20 am | lanka C news
අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරවුයේ ජිනරතන හිමියන් ඇතුළු 28 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝගය නොතකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ සත්යග්රහයන් පැවැත්වීම හේතුවෙනි.
එම සත්‍යග්‍රහය නවත්වා දමන ලෙස අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබූ අතර පොලිසිය විසින් එම නියෝගය උද්ඝෝෂකයන් ලබාදුන්නද ඔවුන් ඊට එකඟ නොවූහ.
It is very sad for our Sri Lanka as the country which boasts to the world as having the pure Buddha Dhamma and at the same time these young Buddhist Monks who have been dragged into university dirty politics by the criminal, ‘pathala’, corrupt, biasec, JVPers led by the cardboard Revolutionist leader Anura Kumara, these young Buddhist Monks now in prison for violating the country’s law are a real shame to our greatest Buddhist religion. The Maha Nayakas of various Nikayas should discipline these monks or the government should ban and prohibit these Monks from engaging in University politics.
මෙවැනි මැර හාමුදුරුවනේ ව්ෂ්වව්ද්යල අද්යපනය නිමාකරපු ගමන් උපැවිදි ව් එම ව්ෂ්වව්ද්යල යෙම එකියක් කසාද බදිනවා, එ සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලුවක් නොමැති අතර , මුන් අපෙ උතුම් බුද්ද චිවරය මුන්ගෙ මරිමොඩ මැර දෙෂපාලණය වෙනුවෙන් පාවිච්චි කිරිමට ඉඩතියන්න බැ එම නිසා මුන්ට දැඩ් දඩුවම් පැමිණ ව්යයුතුයි.
සල්ලි ගෙවලා ඉගෙන ගන්න දෙන්න ඕනෙ. නොමිලේ දෙන කිසි දෙයක් අගයක් නැහ. විශ්ව විද්‍යාල තුල jvp දේසපාලන ක්‍රියා කාරකම් සහ නවක වදය තහනම් කරන නීති ගෙන ආ යුතුයි දැඩි දඩුවම් ද සමගින් . ශිශ්ය බාවය අහෝසිකිරීම දක්වා.
piliwelakata rawla kapala konde kapala inna igena ganna
Monks should go to the Buddhist universities only
සරසවි යන්නේ හර්තාල් කරන්නට නොවේ…මේ බත් බලයන් හිරේ දාන්නම් ඕනේ…
sisyabawaya thahanam kala yuthui