අධිකරණයට බලපෑම් කලාට විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගනු..- අධිකරනය ඉදිරියේ නීතිඥ පිරිසක් විරෝධතා..

January 24, 2020 at 1:20 pm | lanka C news
අධිකරණයට බලපෑම් කලාට විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගනු..- අධිකරනය ඉදිරියේ නීතිඥ පිරිසක් විරෝධතා..

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ යයි පවසමින් ඊට විරෝධය පල කරමින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නීතීඥවරු පිරිසක් විරෝධයේ යෙදුනහ.

විරෝධතාකරුවන් කියා සිටියේ විනිසුරුවරුන් අත්අඩංගුවට ගන්නැයි නියෝක කිරීමට නීතිපතිට බලයක් නැති බවත් අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම ඔහුගේ කාර්ය බවත්ය.

විරෝධතාව පැවැත්වූයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ සංගමය විසිනි.

236 views

16 Comments to “අධිකරණයට බලපෑම් කලාට විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගනු..- අධිකරනය ඉදිරියේ නීතිඥ පිරිසක් විරෝධතා..”

  1. D.Nimal says:

    What is this that happen to these Lawyers? Are they for Justice or Injustice? Rule of Law foe equality for all mankind. What about Pilapitya is exception of that?
    Do play that UNP’s politics with Judiciary and court of law.
    Ranjaj Ramanaya and blessing of Ranil wicks played game has ended with lost of confidence of Judges and its system of rule of Law.?

  2. D.Nimal says:

    What is this that happen to these Lawyers? Are they for Justice or Injustice? Rule of Law foe equality for all mankind. What about Pilapitya is exception of that?
    Do play that UNP’s politics with Judiciary and court of law.
    Ranjaj Ramanaya and blessing of Ranil wicks played game has ended with lost of confidence of Judges and its system of rule of Law.? No more further misdeeds with People of our Republican by Lawyers.Stop this nonsense and silly acts by so-called elites of Lawyers.

Main News