අධිකරණයට යාමේ කිසි උවමනාවක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය පවත්වනවා.. එජාපය හාන්සි කරවමින් මැකො සභාපති කියයි..

November 10, 2018 at 2:10 pm | lanka C news
අධිකරණයට යාමේ කිසි උවමනාවක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය පවත්වනවා.. එජාපය හාන්සි කරවමින් මැකො සභාපති කියයි..

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට්නිවේදනය අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තමන් සියළු කටයුතු සූදානම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරයි.

කිසිසේත්ම තමන් මැතිවණය සම්බන්ධයෙන් අධිකරණයට නොයන බවත් එය තමනට අයත් කාර්යක්ද නොවන බවත් ඔහු සදහන් කර ඇත.

නමුත් කිසිවෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම කොමිසමට නිකුත් කරන නියෝගයක් අනුව කටයුතු කිරීමටද තමන් බැදී සිටින වද ඔහු කියා තිබේ.

මැතිවරණය කැදවීම නීති විරෝධී යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් දිගින් දිගටම පවසද්දී සභාපතිවරයා පවසා ඇත්තේ අධිකරණයට ගොස් එය නිරවුල් කර ගන්නා ලෙසයි.

අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ කාර්යාලයේදී දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කර තිබේ.

11 views

18 Comments to “අධිකරණයට යාමේ කිසි උවමනාවක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය පවත්වනවා.. එජාපය හාන්සි කරවමින් මැකො සභාපති කියයි..”

  1. Perera says:

    මූ මරාගෙ බත් බැලයෙක්.

    • උබ තාම ඉන්නවද බං …මං හිතාගෙන හිටියෙ බඩ කපාගෙන මුහුදට පැනල ඇති කියල….?..නොදකිං…

    • Janaka says:

      දැං මරා ගෙ. ඉස්සර බැංකු හොරා ගෙ.

    • Ruwan says:

      ඉතින් මොකදබන් වෙන්නේ? අමරිකාවෙයි, යුරෝපයෙයි හයිය අරගෙන රගන්නේ නැතුව මහජන චන්දෙන් ආණ්ඩුව පිහිටුවපල්ලකෝ. අයි බයද?

      • Perera says:

        මේ තියෙන්නේ එහෙම පිහිටුවාපු එකක් තමා. අපි ඔය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මැතිවරනය තියන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. මැතිවරනය පැවැත්වන්නේ 2020 දී රනිල් රජයක් යටතේ පමනයි.

        • Jagath says:

          නොදකිං …මහබැංකුවට කෙලියා..රණවිරැවෝ දඩයම් කලා..හාමුදුරැවරැ හිරේ දැම්මා..බුද්ධාගමට ගහලා සිංහලයගේ කොන්ද කැඩුවා..තවත් පොන්නයින්ට කඩේ යනවා..මොකෙක්ද උබ..සමනලයෙක්ද???

    • ampaare sujatha says:

      උඹ කාගෙ සමණලයෙක්ද ?

    • Jagath Sannasgala says:

      Eka nisada Janadhipathiwaraneyedi…. kakul walata neweyi.. Oluwata thiyanna kiyala kiwwe..

    • Fass says:

      Ane samanalayo danwath pakshath bageta niwduwak deepan ban…

  2. Dev says:

    Hukazzzzzzzzz
    UNP & NGO nada MACO wa usawi yawanna hadanne.
    Ay wena kawruwath.Umbala pala usawi.ekatath wena kenek wa hoyanne natuwa

  3. S deshapriya says:

    ko me Nagananda minima ya i usavi

  4. බන්ඩා says:

    එජාප සහ එජාපට වටෙන් වටෙන් කඩේ යන ජවිපෙ මහ මැතිවරණයට විරැද්ධය්. මහජනතාව ආණ්ඩු තෝරනවට කොල අලි සහ රතුඅලිපැටව් විරැද්ධය්. කවදාවත් මහජනතාවගෙ චන්දෙන් ජනාධිපති වෙන්න බැරි රනිලට සහ ලපයට ඕනෑ උනේ මංත්‍රීලට ජරාව කවා ජනාධිපති තෝරන්න 20A ගේන්නය්.

  5. Saradiel says:

    රනිල්ට හොද කම්මුල් පාරක්

  6. david milibanda says:

    OK guys we were united during the War except UNP Politicians.

    After the War we got divided or we were divided with Diaspora pranks and Western lies strategy.

    Now the Imperialist West have begun to interfere in Sri Lanka Internal matters as the UNP has again internationalise our domestic issues.
    NOW THE TIME HAS COME AGAIN TO UNITE TO WARD OFF IMPERIALIST INTERFERENCE IN OUR INTERNAL MATTERS

  7. Perera says:

    මොනා කලත් මෙදා පාර නම් බඩු හරි වගේ.හිතට දුකයි ඉතින්.

  8. indunil says:

    thanae hatiyata anae gaseema………………….

Main News