අධිකරණයේ නව කඩඉමක් , උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති…
December 2, 2020 at 2:06 am | lanka C news
මෙරට අධිකරණ ක්ෂේත්රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති.
ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් 01 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,
- ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
- කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
- ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
- ජනක් ද සිල්වා මහතා
- ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
- මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා
අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ,
- මේනකා විජේසුන්දර මහත්මිය
- ඩී.එන්. සමරකෝන් මහතා
- එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
- එම්.ටී.එම්. ලෆාර් මහතා
- සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
- සම්පත් බී. අභයකොන් මහතා
- එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
- එස්.යූ.බී. කරලියද්ද මහතා
- ආර්. ගුරුසිංහ මහතා
- ජි.ඒ.ඩී. ගනේපොල මහතා
- කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
- මායාදුන්න කොරයා මහතා
- ප්රභාහරන් කුමාරරත්නම් මහතා
- ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා
– ජනාධිපති මාධ්‍ය අංශය
Is the SL Judiciary system ever going to give any verdict against the PRESIDENT or his cases when the judges were sworn in front of him?
No matter who the president is, judges are sworn in before the president. This has been the case since 1978. So the judiciary will decide on cases against him in the the same manner it had been doing against other presidents between 1978-2019. He is not an exception.
Hope it will not go down to the same level as it was in 2015-2020 when the jokers tuned politicos dictated the verdicts
Well said, Hansaya!
යුදෙව්වො ඉහළට යන්න යන්න අනන්‍යතාවය රැක ගන්නව.. ඒකට සිංහලයන්….ඉහළට යන්න අනන්‍යතාවය නැතිකර ගන්නව…!
පහළ අධිකරණවල නඩු ගොඩ ගැහිල. පහළ අධිකරණ වැඩි කරන්නෙ නැත්තේ අලුත් නීතිඥයන් මහේස්ත්‍රාත් කරන්න වෙන නිසා ඇති බයද?
දැන් ඉතින් රටේ විනිසුරු ඒකාධිපති බලය පෙන්වනු ලැබේ. තව වසර 3කින් රාජපක්ෂලා ට එරෙහිව තීන්දු එන්නේ පෝලිමේය.
ඊළග අදියරට නීතිපති දෙපාර්තමේන්තුව සදහා වේකන්සි ඇත.
ඔක්කොම නඩු වලින් මුළු පවුලම නිදහස් වෙයි
අලි සබ්රිගේ 20 නිසා අන්තිමේදී මුස්ලිම් දෙමළ සහ කතෝලික විනිසුරු සංයුතිය තව වසර 4කින් පසු වැඩි වෙයි. ඉන්පසු 9 වන ව්‍යවස්ථාවේ ඇති බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය හීන් නූලෙන් ඉවත් වීම සිදුවේ. ගෝඨාභය ඇතුලු පොහොට්ටුව තමන්ගේ නඩු ටික බේරා ගැනීමට ළග බලද්දී කලු සුද්දන් දුර බලා වැඩේ කරගෙන ඇත.
ස මොනා නැතත් නඩු ටික ඉවර කරන්න මාර ගේමක් ගහන්නේ , මං හිතන්නෙ මේ.අවුරුදු පහ ඇතුලත ඔක්කොමලා අධීවේගීව නිදොස් කොට නිදහස් කරගෙන කරගෙන යාවී. 2025 ලංවෙනකොට මෝඩ පහේ බෛයන්ව අන්දන්න ගැජමැටිස් එකක් දැම්මම රෙඩි කරලා ඇති ! සිස්ටම් චේන්ජ් එක කියන්නේ නඩු හබ ටික ශේප් කරගන්න එක කියලා මෝඩ පහේ බෛයොවත් හිතන්නෙ නැතුව ඇති. එන්න අපි ඇන්දෙමු !
පොහොට්ටුවේ ගමනක අවසානය…
Where is Srilankan Airlnes Bribery case and Kapila Chandrasena? has it brushed under the carpet with new Government?