අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…

January 18, 2020 at 3:00 pm | lanka C news
අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේ තිබී අධිකරණයේ විභාග වන නඩු වලට අදාළ වාර්තා පිටු 266 ක් සොයාගෙන තිබේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට සඳහන් කළේ රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් සම්බන්ධයෙන් වූ නඩුවේ වාර්තා මෙසේ සොයාගත් බවය.

ඊයෙ දිරියෙන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු විසින් මෙම තොරතුරු හෙළිදරව් කරන ලදී.

1,040 views

One Comment to “අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…”

  1. බන්ඩා says:

    බලාගෙන යනකොට රනිල් වෙනුවෙන් පොලීසියය් උසාවියය් දෙකම මෙහවල තියෙන්නෙ ගොන්ජනෙ.

Main News