අධිකරණය ආබාධිත රණවිරු විරෝධය තහනම් නොකරයි.. පොලීසියේ ඉල්ලීම ඉවතට..

November 7, 2016 at 12:40 pm | lanka C news
අධිකරණය ආබාධිත රණවිරු විරෝධය තහනම් නොකරයි.. පොලීසියේ ඉල්ලීම ඉවතට..

කොලඹ කොටුවේ පැවැත්වෙන ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පා ගමන තහනම් කරන්නැයි පොලීසිය විසින් කල ඉල්ලීම කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

කොටුව පොලීසිය විසින් කරන ලද මෙම ඉල්ලීම ඉවත දමමින් අධිකරණය කියා සිටියේ වාරණ නියෝගයක් නිකුත් කිරීමේ උවමනාවක් නොමැති බවත් විරෝධතා පා ගමන නිසා ජනතාවට හිරිහැර වන්නේ නම් පොලීසිය ඒ ගැන වගබලා ගතයුතු බවය.

174 views
Main News