අධිකරණය කුමන තීන්දුවක් දුන්නද මැතිවරණයක් ස්ථිරයි..

December 10, 2018 at 6:29 am | lanka C news
අධිකරණය කුමන තීන්දුවක් දුන්නද මැතිවරණයක් ස්ථිරයි..

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන පවරා ඇති නඩුවලට අධිකරණයෙන් කුමන තීන්දුවක් දුන්නද මැතිවරණයක් ස්ථිරවම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කුමන වර්ගයේ මැතිවරණයක් ද පැවැත්වෙන්නේදැයි ඉදිරියේදී තීරණය කරන බවද ඔහු සදහන් කරයි.

සන්ධාන මන්ත‍්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවති සාකච්චාවකින් පසු අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.

287 views
Main News