අධිකරණය තිතට වැඩ.. දැරියක් දුෂනය කල සාරුවා සුනිල් වසර 15ක් හිරේ..

January 17, 2020 at 3:02 pm | lanka C news
අධිකරණය තිතට වැඩ.. දැරියක් දුෂනය කල සාරුවා සුනිල් වසර 15ක් හිරේ..

අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට කොළඹ මහාධිකරණය විසින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.

ඒ ඔහුට එල්ල වී තිබූ බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු කරමිනි.

එහෙන්ම සිර දඬුවමට අමතරය ලක්‍ෂ දෙකහමාරක වන්දි මුදලක් දැරියට ගෙවන ලෙසත් රුපියල් 25000ක දඬ මුදලක්ද අධිකරණය විසින් නියම කර ඇත.

131 views

12 Comments to “අධිකරණය තිතට වැඩ.. දැරියක් දුෂනය කල සාරුවා සුනිල් වසර 15ක් හිරේ..”

  1. ලක්ෂාන් says:

    ජයවේවා ඉතාම හොඳ වැඩක් අපරාද කාරයා මොන පක්ෂයේ මොන බලවතා දැනගෙන හිටියත් උට දඩුවම් දෙන්න ඕනා අන්න එකයි වැදගත් .ජයවේවා .මේ විදියටම රටේ මුදල් හොරකම් කල ඒවගේම රටට ලැබෙන අදායම් අහිමිකළ රාජිත් කියන ජඩ මිනිහාටත් .රටේ සල්ලි හොරකම් කල රට පාවාදුන්නු මොංගල් කියන පොන්න බල්ලාටත් මේ විදියටම ජිතිය ක්‍රියාත්මක කර වොඋන් හිරගෙට දමන්න .
    මේ පොහොට්ටුවට චන්දය දෙන ජනතාව

  2. Sam Fernando says:

    Well done your honour. We need judges in that calibre.

  3. වැඩ්ඩා says:

    දඬුවම හරි. වන්දිය මදි

    • john says:

      Yes thats true, He should pay a sum atleast equal to his house atleast. Good decision. Toyyo must be full upset with the decision because they cant mention sunil as a bogus crime evasion

  4. වරදට දඬුවම නියතයි says:

    මූව හිරේ යවන්න ඉස්සරවෙලා කරඅඹන්න තිබුණේ. කමක් නැහැ කොහොමත් බන්ධනාගාරයේදී මූව කරඅඹාවී දැනට ඒකෙ ඉන්න හිරකාරයෝ විසින්.

  5. nuwaraone says:

    ඇප දුන්නොත් මොකද කියන්නේ….

    • සිංහල බණ්ඩා says:

      …එක දෙයයි කරන්ඩ තියෙන්නෙ; ඒ තමයි උඹේ මෑණියන්ව
      පරිස්සන් කරගන්න කියන එක!

      • සිංහල බණ්ඩා says:

        වහාම සරුව සුනිල් නිදහස් කරනු

  6. Harawa Sunila says:

    Viththiye lawyersla Saaruwata podi lamai 3 denek inne kiyala lihil/adu danduwamak illa sitiyalu. Etakota podi lamayek dooshanaya karanakota gedara lamai mathak une nadda kiyala lawyersla 3 dena ahala nadda?

  7. An says:

    Judgers & lawyers u have to restore law & order it is your duty do it. Yes u better do it other wise people will treat to u same as politicians. It is up to u all. We are watching. If u really want to do it act now.