අධිකරණය නිතී විරෝධීයි.. ඉන්ටෙර්පෝල්ට ලංකා ආණ්ඩුවට වන්දි ගෙවන්න වෙයි.. – ඊ නිවුස් කතෘ සදරුවන්

November 26, 2016 at 1:20 pm | lanka C news
අධිකරණය නිතී විරෝධීයි.. ඉන්ටෙර්පෝල්ට ලංකා ආණ්ඩුවට වන්දි ගෙවන්න වෙයි.. – ඊ නිවුස් කතෘ සදරුවන්

ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ  අධිකරණය ඇමතිට ඕන විදියට බවත් තමන් ජාත්‍යන්තර ඉන්ටෙර්පෝල් මගින් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නිකුත් කර ඇති වරෙන්තු නිකුත් කිරීම නිත්‍යානුකූලව නොකළ බවත් ලංකා ඊ නිව්ස් කතෘ සදරුවන් සේනාධීර පවසයි.

ගම්පහ ප‍්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් කරන ලද මේ ක්‍රියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ඉන්ටෙර්පෝල් ආයතනයට ලංකා ආණ්ඩුවට වන්දි ගෙවන්න වනු ඇතැයිද  කතුවරයා බීබීසියට කියා තිබේ.

263 views
Main News