අධිකරණය මගේ යටතේ නිසා ඔ්න කෙනෙකුගෙන් පලිගන්න මට පුලුවන්..- තලතා

October 28, 2019 at 3:00 pm | lanka C news
අධිකරණය මගේ යටතේ නිසා ඔ්න කෙනෙකුගෙන් පලිගන්න මට පුලුවන්..- තලතා

අධිකරණ ඇමතිනිය ලෙස තමනට ඔ්න තරම් පලි ගන්න හැකි බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

නමුත් තමන් එසේ නොකලේ යයිද ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රචාරක වැඩපිලිවෙලට කිසිදු බාධාවක් සිදු නොකල බවත් ඇය සදහන් කරන්නීය.

සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් වූ ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඇය මෙම අදහස් පල කලේ නිවිතිගලදීය.

284 views
Main News