අධිකරණය විසින් බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කලා.. – අර්ජුන මහේන්ද්‍රන් රටටම කොචොක් කරයි..

November 4, 2016 at 1:06 am | lanka C news
අධිකරණය විසින් බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කලා.. – අර්ජුන මහේන්ද්‍රන් රටටම කොචොක් කරයි..

මහාධිකරණය විසින් තමන් බැදුම්කර චෝදනාවෙන් නිදහස් කර ඇති බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසයි.

විදෙස්ගතව සිට ඊයේ දිනයේ නැවත මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

7 views

11 Comments to “අධිකරණය විසින් බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කලා.. – අර්ජුන මහේන්ද්‍රන් රටටම කොචොක් කරයි..”

  1. Champa says:

    What an insult to the Sri Lankan Judiciary by a high profile fraudster?

    Whatever verdict given by courts last year acquitting Arjun Mahendran doesn’t applicable now. Last year there was no COPE report. This is a mockery to the judiciary. Ranil and Mahendran robbed the Central Bank and going scot free?

    The President should be answerable for not giving necessary directives to the FCID to arrest and produce them before the courts for money laundering.

    Shame on you Mr. President! You are protecting the mastermind and his accomplish who used their authority and power to rob the central bank.

    C’mon Wimal, if the Prime Minister is not arrested by FCID, we will take people to the streets demanding Prime Minister to resign forthwith.

    Fix a date, then will tell every person to come to the streets covering the entire country, in fields, in villages, in schools, in cites, in hospitals, in workplaces, in businesses everywhere will get each and every person to the streets.

    Whoever who can come to Colombo, will encourage them to come in buses, trains, private vehicles, trishaws, scooters, bicycles doesn’t matter the mode of transport, will get people to Colombo and demand the Fraudster Prime Minister to resign and will stay without leaving until he does or until the President sack him!!!

    • janaka says:

      මෙතෙන එකෙක් හිටියේ නැද්ද අඩුගානේ මුට පල් හොරා කියල කෑගහන්න ?

  2. ගමේජ් says:

    සුප්‍රීම් කෝට් එකෙන් නිදහස් කරා කියල මොහු මෙතන කියනවා, මේක පට්ටපල් බොරුවක්. සුජීවත්, රනිලුත් දෙන්නම TV එකට ඇවිත් මේ බොරුවම කීප වතාවක් කිව්ව..

  3. Boo says:

    අලි හොරා සහ හොරු දහයේ කල්ලියේ එකෙක් මූ.

    හැබැට මු මහාධිකරණයට ගියේ සින්ගප්පුරුවේදීද දන්නේ නෑ !

    • Alapaluwa says:

      මොනවද මේ යකා මේ Airport එකේ මහා උජාරුවට ගැම්මක් අරගෙන දොඩවන්නේ? මේ ඔක්කොම අර පොන්සලා නිසානේද? මුට මේහෙමද සලකන්න ඕනේ එකෙක්ද? ආපුගමන් අත්අඩංගුවට ගන්නේ නැතිව. ඒවුනාට ජොන්ස්ටන් මැතිතුමා,නාමල් මන්ත්‍රීතුමා ,බැසිල් මැතිතුමා,ගම්මන්පිල මැතිතුමා,මහින්දානන්ද මැතිතුමා,යන අයත් කිසිම වරදකරුවන් නොවූ තව අපේ වීර හමුදපතියන් එඩිතර වීර සොල්දාදුවන් මේ කියන සියළුම දෙනාට වැරදිකරුවන් නොවී හිරබත් කන්න සිදුවුණා තවත් අය සිරබත් කමින් සිටිනවා මේකද මුන්ගේ නියාමය යාපාලනේ.මේකට අපිනම් කියන්නේ ජඩපාලනය කියලයි. නමුත් මේතරම් විශාල මුදලක් අපට රටට අයත් මුන් ටික එකතුවී මහා දවල් අමුඅමුවෙන් මංකොල්ල කැවා එය අනිවාර්යෙන්ම සොරකමක් වූවාසේම සක්සුදක්සේ පෙන්නුම් කරත් කෝ ඇයි නීතිය මොවුනට ක්‍රියා නොකරන්නේ?එකයි මම නිතරම කියන්නේ අපේ ඉන්න Srilanken Most of judge’s has been corrupt by the politician because of their Owen benefits ඉතින් කොහොමද අපි නීතිය ගැන සර්වසාදර්නයෙන්ම මේ අයගෙන් ඉෂ්ටවෙයි කියලා හිතන්නේ? මේ හැමදෙයකම සාපය සිරාගේ මුළු අත්මුතු පරම්පරාවටම යායුතුයි.නැතිනම් මේ ඉර හඳ පවතින සොබදාමෙන් අලංකාරවත් වූඅපේ මවුබිමේ සුන්දරවත් රටක පැවැත්මක් නැතිවේවි.ඒවගේම මොවුන් මේ සාපයෙන් අපාගත වියයුතුයි.

  4. ගමරාල says:

    ඔව් සර්… සර්ට මොකුත් වෙන්නේ නැති බව අපිත් දන්නවා… රනිල් ඔය අගමැති පුටුවේ ඉන්නකන් සර්ගේ මයිල් ගහකටවත් මොනවත් වෙන්නේ නෑ ඔය කවුරු උඩ පිණුම් බඩ පිණුම් ගැහුවත්… පුළුවන් නම් දැන් ඔය ලබලා දීලා තනතුරෙනුත් ගේමක් ගහලා සර් වැඩකාරයා කියලා රටට පෙන්නන්න….

  5. mihiri says:

    Nusudusso rajakaranakota me wage dewal balaporoththu wenna siduwenawa kiyala hithune nadda ekekutawath. Thama thmange waradiwalata anunta banala palak naha.

  6. kalinga says:

    රනිල් හොර අගමැති පුටුවේ ඉන්න තුරාවට මේ හොරා බේරිලා

  7. Upul says:

    He was accused by the COPE. Why is this A.. H… taking about some thing happened earlier to the cope report. This guy is a F’ing bas…d. Should have taken into custody immediately based on the COPE report. President Sirisena, Its your duty to make sure this fraudster is treated the way people thought that you have promised to them.

  8. sarath says:

    Supreme Court never acquitted Arjuna but what it said was there is no reason to grant leave as the petitioner faild to satisfy court that his fundamental rights had been violated but it does not mean that he had not committed an offence. Steeling money is an offence but bot a breach of FR.
    Arjuna shall not mislead the people.

Main News