අධිකරණවල අත්‍යවශ්‍ය නඩු පමණයි.. ඉන්ධන නෑ…
June 28, 2022 at 3:50 pm | lanka C news
අත්‍යවශ්‍ය නඩු කැදවීම සඳහා පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම දැනුම්දී තිබේ.
සියලුම අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛයක් මගින් ඒ බව දැනුම් දී ඇත.
ඉන්ධන හිගය සහ පොදු ප්‍රවාහනයේ දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවද චක්‍රලේඛයේ සඳහන්ය.
නඩු කල් දැමීම හා අදාළ කරුණු පිළිබඳව නීතීඥ සංගම් සමගම සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එමගින් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
මේවා මේ විදියට සිදුවෙන්න තවදුරටත් ඉඩ දෙන්න බැහැ,අද මහාපාර අමුසොනක් වගේ මෙකෙක්ද මේ රටේ පාළනය කරණ මෝඩ මිනිසා? හිරුනික හරි ඇයට පමණක් නෝවේ මේ ප්රශ්නය බලපෑ ඇත්තේ අපි සියලුදෙනාටම. ඉතින් තව දුරටත් මෙයට ඉවසීමට ඇබ්බැයිවෙන්න එපා. මේ විදියට ජිවත් වන්න බැහැ, මටත් අහාස උසට ප්‍රශ්න, නමුත් ඒ කියලා මේ වෙන දේවල් ඇස්,කන් නැතිවිදියට ඉන්නත් බැහැ. ඉවසුවා ඇති එක්කෝ ජීවත්වෙනවා නැතිනම් මියයනවා මුන්වත් මරාගෙනම.එන්න පාරට අපි එකාමෙන් පෙළ ගැසෙමු මොවුන් වතුර,කඳුළු,ගෑස් ගසාවි සමහරවිට වෙඩිත් තියාවි එහෙත් නොනැවතී ඉදිරියටම යායුතුයි අපි ඉන්නම් ඉදිරි පෙරමුනේන්ම.මුන් ඒ කරණ දේවල් කොතෙක් කියා කරන්නද? නැතිනම් මේවිදියට ඉවසා සිටියොත් ගේදරසිටම අපි,ඔබළා සියලුදෙනාම මියයාවී නොකා.නෝබි,හදිසියකට ලේඩක්,දුකක් වුවත් යාමට බැරිව එමනිසා එසේ මිය යනවාට වඩා උතුම් රටට වැඩයි දීයක් කිරීමට ගොස් මිය යාම.එසේ මිය යන්න බැහැ රටවෙනුවෙන් කිසිමදෙයක් නොකර. එක නිසා එන්න දැන් පෙරමුණ ගමු.මේකේ දෙකෙන් එකක් අපි එවුන් සමග විසදාගමු.එය විසදාගැනීමට කාලයද එළභී ඇත.
අපේ හාම්පුතාල නම් හරි සතුටු වෙයි නඩු අහන්නෙ නැති තරමට .හොරකම් කරන්න චන්ඩිකම් පෙන්නන්න කොමිස් ගහන්න මිනී මරන්න හොර පාස්පෝට් උප්පැන්න ලේඛණ හදන්න හිතේ හැටියට ඇහැකි.
විවිධ දූෂණ වන්චා වලට සම්බන්ධ දේශපාලුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියම අවස්තාව.
I think they will take most important cases (releasing corrupted, to support protests etc) to destabilised the country.
හොද වැඩේ, මෙච්චර කල් අනවස්ස නඩු බොරුවට අහ අහා උසාවි ගියපු මිනිස්සු ට.
මුං නිකං නෙ දවස් ගනං ලෝයර් පීස් ගෙවාගෙන කන්ඩත් නැතුව වතුර බොන්නෙත් නැතුව උසාවියෙ හිටගෙන ඉඳලා ඔව් සුවාමිනි නැත සුවාමිනි ගගා ඉඳලා තියෙන්නෙ.
කොහෙද ගොට්ටාබය සේර් ට තියන මොලේ මුංට තිබ්බයැ.
ගෝට ගොබ්බයා ගොට්ටගෙ අයිය ගොබ්බයා කියලා සිංදු කියන උන්ට පිස්සු.