අධිකරණ තලතා, බුද්ධ ශාසන ජයවික‍්‍රම ඇමති ධුරවල දිවුරුම් දෙයි..

August 25, 2017 at 10:10 am | lanka C news
අධිකරණ තලතා, බුද්ධ ශාසන ජයවික‍්‍රම ඇමති ධුරවල දිවුරුම් දෙයි..

නව අධිකරණ ඇමති ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

නව බුද්ධ ශාසන ඇමති ලෙස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා දිවුරුම් දී තිබේ.

විජේදාස රාජපක්‍ෂ මහතාගේ ධුරයෙන් ඉවත් කිරීමෙන් මෙම ධුරයෙන් පුරප්පාඩු විය.

152 views

22 Comments to “අධිකරණ තලතා, බුද්ධ ශාසන ජයවික‍්‍රම ඇමති ධුරවල දිවුරුම් දෙයි..”

  1. john the baptice says:

    අධිකරන ඇමති බුරුවෙක් උනාට කමක් නැනෙ..ඒකනෙ ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස..

  2. Lolla says:

    Gamini Jayawicrama Perera බුද්දාගමේ ද ?
    දන්නේ නැති නිසයි අහන්නේ
    මිනිහට තියෙන්නෙ Perera කියල ප්ෘතුගීසී නමක් නෙ……

    • Bingo says:

      බුද්දසාශන ඇමති වෙන්ඩ බෞද්ධයෙක්ම වෙන්ඩම ඕනැද?
      දැන් බලන්ඩ, කැලණිය රජමහා විහාරයේ ප්‍රධාන දායක රනිල් වික්කාම සින්හ, ඇන්ග්ලිකන් – ක්‍රිස්තියන්.
      කොට්ටෙ නාග විහාරයේ ප්‍රධාන දායක කරුපයියා, ද්‍රවිඩ – ක්‍රිස්තියන්!

      ඉතින් ඕකත් මහ ලොකු ලූනු බිකක්ද?

  3. කිරිහොඳා says:

    දැන්වත් නාකි, මනමාල ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලෙ තල්අතාව කිති කවන එක නතර වෙයිද?

  4. අබරං සීයා says:

    බුද්ධ සාසන ඇමතිනම් වල පයයි, ගොඩ පයයි වගේ.
    යන එන ලෝකෙකට පිනක් දහමක් කරගත්තනම් නේද හොඳ?