අධිකරණ තීන්දුව අත ලගයි.. රන්ජන් උසාවියේ පිස්සු කෙළියි.. බිත්තිවලටත් ගහයි.. සේවකයෝ බයබීත වෙති..

July 31, 2018 at 9:20 am | lanka C news
අධිකරණ තීන්දුව අත ලගයි.. රන්ජන් උසාවියේ පිස්සු කෙළියි.. බිත්තිවලටත් ගහයි.. සේවකයෝ බයබීත වෙති..

තමාට එරෙහිව තීන්දුව දීමට නියමිතව ඇති, අධිකරණයට අපහාස කිරීමේ නඩුව සඳහා ඊයේ (30දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක උපරිමාධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය තුළදී නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මහත් කලබැගෑනියක් ඇති විය.

ඒ මොහොතේ, සෝපානය තුළ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා අංක 403ට හා 502ට පිවිසීම සඳහා ගමන් කරමින් සිටි නීතිඥවරියන් දෙදෙනකු මෙම නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙන් බියට පත්ව සෝපානයේ බොත්තම ක්‍රියා කරවා ඊළඟ මහලෙන් බැසගොස් ඇති අතර මේ සිදුවීම සම්බන්ධයෙන් උපරිමාධිකරණයේ ආරක්‍ෂක කටයුතු භාර මාර්ෂල් නිලධාරිවරයාට පැමිණිලි කරන බව එම සෝපානය මෙහෙයවමින් සිටි අධිකරණ සේවකයා දැනුම්දී ඇත.

තමන් සමඟ පැමිණි තවත් කිහිපදෙනකු සමඟ සෝපානයට ඇතුළුවී අධිකරණ ශාලාව වෙත පිවිසීමට 5 වැනි මහල වෙත ගමන් කරන අවස්ථාවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා තම වැලමිටෙන් සෝපානයේ ලෝහ තහඩු සහිත බිත්තිවලට වේගයෙන් පහර දෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.

නඩුව කැඳවීමෙන් අනතුරුව ආපසු 2 වැනි මහල වෙත එද්දී ඊටත් වඩා වේගයෙන් සෝපානයේ බිත්තිවලට දැඩි ලෙස පහර දෙමින් කෑකෝ ගසමින් පැමිණි ඔහු ඉන් පිටතට පැමිණ සෝපානය මෙහෙය වන ලද සේවක මහතාගෙන් “කොහොමද දැන් සනීපද” හුඟක් සතුටුද” ආදී වශයෙන් විමසමින් පිටව ගොස් ඇති බවද පැවැසේ.

– mawbima

267 views

42 Comments to “අධිකරණ තීන්දුව අත ලගයි.. රන්ජන් උසාවියේ පිස්සු කෙළියි.. බිත්තිවලටත් ගහයි.. සේවකයෝ බයබීත වෙති..”

  1. Hari says:

    රන් ගොන්ජා හැසිරෙන්නෙ වලං කඩේට පැන්න ගොනාවගේ.

  2. sarath says:

    Politicians shall mind their language. SB got a good shot for his foul mouth. S A Wickramasinghe made a similar comment about a Magistrate and was sentenced to jail. Dhamasiri Senannayake narrowly escaped due to his luck. The witness was the reporter to two news papers and reported in two different versions in two different names and was conradicted by eminent counsel who appeared for him.
    Now it is Ranjans time but as a lawyer I see the danger because of his subsequent conduct

  3. omrw says:

    galle ground problem it is a only a news. Journalist what they are doing is creating political news. new hot news required…. for one and half years to serve the government

  4. අනෝමා පිරිස් says:

    ලස්සනම ලස්සනයි රන්ජන් ඔයා අද

  5. Bineka Venurapolonnowita says:

    රන්ජන් මහතාණෙනි, අප ඔබ සමඟයි

    • Nikil says:

      මෙන්න ගොන්ජාගේ පන්තියේම (ලුම්පන් ) නියම රට හරකියෙක් .මේවගේ හරක් නිසා තමයි මුන් වගේ දෙකයි පනහේ චරිත නීති හදන පාර්ලිමේන්තුවට යන්නේ . මේ රට ප්‍රජාතන්තරවාදයෙන් ගොඩ ගන්න නම් අනිවාර්යෙන්ම මේ වගේ ගොන්නුන්ගේ චන්ද අයිතිය නැතිකරන්න ඕනා

      • Asiri says:

        Meka wage gon thadiyek hondai kiyanna meki ekko wessiyak ekko Wesiyak…….

      • මොකද්ද බන් ලුම්පන් පන්තිය කියන්නෙ? . අපිට යන්න බැයිද ඔය පන්තියට? කෙහෙද ඕක තියෙන්නෙ නුගේගොඩ ද?

    • Hari says:

      ඔවු, උඹ ඌත් එක්කම හැමනියන්!

  6. අය්යා පව් අනේ, says:

    අය්යා පව් අනේ,

  7. Themis says:

    Moo neethignayage karata atha dagana neda inne. Uooth napunsaka neethignayek wenta ethi. Kohoma hitiyda Colvin wage neethignayekge karata atha dagena hitiyanam. Colvin ethendima uoota hombata honda boxing parak dee pala paraya yanta thoge naduth one nae inda deepu salli kiyala pannaganiy. Anith karanaya moowa lift eke ekkagena gihin thiyenne me neethignaya. Ohuta kisima ayithiyak nehe choodithayo liftwala aragena yanta. Mahajanaya (aabhadithayo hera) yanta one padipeleya. Me neethignayata erehiwa neethiya kriyathmaka wiya yuthuya.

Main News