අධිකරණ බිමේ රන්ජන් තනිවේ.. ඉඹින්න, බදාගන්න එජාප මන්ත‍්‍රීන් කිසිවෙකු අධිකරණයට නොඑයි..

January 15, 2020 at 3:45 pm | lanka C news
අධිකරණ බිමේ රන්ජන් තනිවේ.. ඉඹින්න, බදාගන්න එජාප මන්ත‍්‍රීන් කිසිවෙකු අධිකරණයට නොඑයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ නැත.

මේ වන විට මන්ත්‍රීවරයාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ තිබේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රාශියක් මෑතක් වන තුරම ඔහු හා එක්ව කටයුතු කළ අතර ඒ කිසිවකු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට පැමිණ සිටියේ නැත.

267 views

32 Comments to “අධිකරණ බිමේ රන්ජන් තනිවේ.. ඉඹින්න, බදාගන්න එජාප මන්ත‍්‍රීන් කිසිවෙකු අධිකරණයට නොඑයි..”

  1. Nim says:

    JAYAK GRAHANAYA TA
    AITHE KARAYO GODAI
    PARAJAYATA
    BALLO NAHA

  2. අශුචි M says:

    ඔය බොරු .මා මිත්‍ර රන්ජා උසාවි යද්දී මමත් හිටියා . හැබැයි ටිකක් එහායින් බලන් හිටියේ .පස්ස බේරගන්නත් එපැයි .

  3. sajitha says:

    anay gonjata ithuru unay thatte pamanai.