අධිකරන නියෝගය නොතකා මැතිවරණ කොමිසම මැතිවරණය කල් දාන්න කුමන්ත‍්‍රණයක.. කොමිසමේ සාමාජිකයන් කුමන්ත‍්‍රණකරුවන්ගේ අතකොලු වෙයි..

June 5, 2020 at 10:32 pm | lanka C news
අධිකරන නියෝගය නොතකා මැතිවරණ කොමිසම මැතිවරණය කල් දාන්න කුමන්ත‍්‍රණයක.. කොමිසමේ සාමාජිකයන් කුමන්ත‍්‍රණකරුවන්ගේ අතකොලු වෙයි..

මැතිවරණ කොමිසම හිතාමතා මැතිවරණය කල්දැමීම සඳහා කටයුතු කරන බව ඉතා අපැහැදිලි යයි හිටපු රාජ්‍ය ඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබියදී මැතිවරණ කොමිසම තම රාජකාරිය ඉටු නොකරන බවට ද ඔහු චෝදනා කරයි.

අද මැතිවරණ කොමිසම කුමන්ත්‍රණකරුවන්ගේ තෝතැන්නක් වී ඇති බවත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කුමන්ත්‍රණකරුවන්ගේ අතකොළු බවට පත්වී ඇති බවත් ඉතාම පැහැදිලි යයිද ඔහු පැවසීය.

මැතිවරණ පැවැත්වීම හැර අන් සියලුම දේවල් මෙම මැතිවරණ කොමිසම විසින් කතා කරන බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අැමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

43,795 Viewers

27 Comments to “අධිකරන නියෝගය නොතකා මැතිවරණ කොමිසම මැතිවරණය කල් දාන්න කුමන්ත‍්‍රණයක.. කොමිසමේ සාමාජිකයන් කුමන්ත‍්‍රණකරුවන්ගේ අතකොලු වෙයි..”

  1. Hudson says:

    Yes, what he says is correct. Why do they need almost three months to conduct an election?

  2. මාර්ගඵල ලාභී බොරැල්ලේ කොළු සුමන says:

    කොයි ගොබ්බයද කියන්නේ අධිකරණය ලබා දීපු තීන්දුවෙන් මැතිවරණ කොමිසමට බලපෑමක් කාලා කියලා. මැතිවරණ කොමිසම ට කිසිම කෙනෙකුට බලපෑම් කරන්න බැහැ. මැතිවරණ කොමිසම කිව්වොත් පවතින තත්ත්වය අනුව තව කල් ඕන කියලා අධිකරණයට ගිහින් ඒ තීරණයට බලපෑම් කරන්න බැහැ. මෙතන කොමෙන්ට් දාන හරක් 19 ව්‍යවස්ථා සංශධනය කියවලා තේරුම් ගන්න බැරි නූගත් ලම්පන්නයෝ.

    • අකුදියා says:

      හරියට හරි රතු සහෝදරයා අපට ඔනේ අපේ යහපාලනය යටතේ ලබාගත් ජයග්‍රහණ මහජනතාවට භුක්තිවිදීමට ඉඩ සලස්වන්න. ඒ තමයි මේවගේ රට අස්ථාවර කරන ස්වාධින කොමිසම්. මේවාලේ අපි හාමු එක්ක එකතුවෙලා මහජනයට දුන්නේ. ඒකෙන්ට අපිට 3%ක් වෙන්න මහජනයා සැලකුවේ.

      • harsha says:

        ඕකට සරත් වීරසේකර ඇරෙන්න ඔක්කෝම ඡන්දය දුන්නා.

    • Dilshan says:

      They are not qualified to talk about the situation. It’s the job of the health sector specialists to give their opinion of the situation. If they say there’s no issue who the hell is election commission to say we need more time? If election commission postpone it to end of August people must round up these commissioners houses and protest. And don’t let that crook hool to escape somebody at the airport must stop him.

      • Reply to Dilshan says:

        Ohh Dilshan, how smart your thinking is. If the election commissioner is not acting in a manner which hails the image of pottuwa, then people should rally against election comission..LOL..
        So then, what would have been the case if all opposition parties went in front of the Supreme Court and confronted the decision given by the full bench ?
        Problem is your level of education man. First attend school then come here and comment rather licking the ass of your leader.

    • Stupid says:

      Whoever who post this, please don’t drag Buddhism in to this to satisfy your wicked and mean sentiments.

      • Jehan says:

        It’s obvious this is Ponna mangala Mada balakaya. Ponna mangala is a Sajith party Buddhist haters

      • Makal says:

        He doesn’t understand your kind request. He is a pig. You should use pig language to get the message to him. Anyway thanks for your effort.

        • Anura Gunarathne says:

          Those who posting against the view of pottuwa are all Mangala Balakaya..අනේ නිකන් පලයන් බන් බත් කන හරකා යන්න.

    • Dilshan says:

      With your name we can see you belong to Ponna Mongala kolu balakaya.
      If health professionals are saying it’s safe to hold elections they cannot delay election date anymore becuse election commissioner has no reason to delay it. Besides if they think they want to delay it let elections be postpone for five years. Let’s send these bastards home and a point a Military rule

    • ගන්ජ බන්ඩා says:

      ෂෙහාන් හිටපු මංත්‍රී කියන කතාව පක්ෂග්‍රාහී මේ ගොබ්බ බූරැවාට තේරෙන්නෙ නැහැ. මැතිවරණ නොතියන කොමිසම ගැන දැන් ජනතාවට විශ්වාස නැහැ.

  3. We are Lions says:

    Ltte diaspora is running the show??
    To, the President, Please sir,
    It is high time to change these all old crocodiles??

    • tharaka says:

      hinen da kathakaranne? lankawe neiwida inne.. president ta mokuth karanna ba.. ara kalin anduwen okkkkma swadina karalai tiynne. ha haaa

    • Dilshan says:

      If opposition is conspiring to postpone elections lets postpone it for five years.
      People are serious about the parliament. Just tell us why people should pay to let that Nalu pimp backside to bring prostitute to ministers residence compound? Or paying for Homo Mangala to take his **boys around the world etc

    • Susantha says:

      Your president is just a stamp after the 19th amendment, even he doesn’t have the power had William Gopallawa. You uneducated pohottu bayyas asking too many things from a puppet

  4. Sirimal says:

    Theenduwa ඉතා අපැහැදිලියි kyalane tyenne 😃😃

  5. Rata Wenuwen says:

    කෝ මේ Alapaluwa.
    දැන් පිටරට ඉඳගෙන බැටළුවෙක් වගේ කෑ ගහපන් මේකටත්

  6. harsha says:

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරපු ගැසට් නිවේදනය අවලංගු කරන්න කරපු ඉල්ලීම ප්‍රකික්ෂේප කරමින්. මැතිවරණ දිනය ගැන තීන්දුවක් නෑ.

    • පැකනිලාගෙ අප්පා says:

      හර්ෂ ලොක්කා ඔහේ උගත් මහත්තයෙක් නේද ? මේ වලි අස්සෙ ඔහෙත් කමෙන්ට් දාල නිකං ටිං කිරි ගාගන්නෙ නැතිව හිටිය නං නේද හොඳ ?

  7. Ranjith Perera says:

    People do not like held the general election as soon as possible. we have to observe people are following the rules like social distance and sanitising. From coming Monday some restriction are going to be lifted.
    At least we have wait and see another 21 days how is spread of corona virus in the country

  8. PREMARATHNE says:

    සියලු දේශප්‍රේමී ජනතාව නැවතත් ලබන මැතිවරනයෙදි එකමුතු වෙමු, ගරුතර සන්ගරත්නය, කාදිබතුමා ඇතුලු අනෙකුත් සියලු පූජකවරුන් මෙයට මූලික වේවා

  9. Saradiel says:

    මැතිවරණයෙන් පසු මුන්ට අබ සරණයි

    • catseye says:

      උඹ වාගේ වහල් බයියන්ට නම් ඉතින් රජතුමා පපුවට ගහගන්න එකයි…….සාඩින් පරිප්පු කකා පුතාලගේ මගුල් විස්තර බලාගෙන ඉන්න එකයි …දරු සුරතල් බලන් කට අරගෙන ඉන්න එකයි අරුණු කොට වෙන සැපක් නෑනේ ……….රටේ ප්‍රශ්නයක් නම් ඇත්තෙම නෑ …..shapaaaaaayi …..neda Saradiyel

  10. Sirisena Yatawara says:

    Undoubtedly EC was by product of UNP regime installed by USA+UK back foreign powers .
    The composition of EC and members are anti-Establishment persons who wanted promoted anarchism in Island wide . They(EC) seek political vandalism against principles of function of democracy institutions and its governance last four years and 6 months. EC has undertaken to postpone elections by every step.