අධිකරන විනිසුරුවන් දුෂිතයින් කියන්න ඕනෑ තරම් සාක්‍ෂි මා සතුයි..- රන්ජන් නොනවතී.. යලිත් අධිකරණයට අපහාස කරයි..

August 26, 2017 at 12:00 pm | lanka C news
අධිකරන විනිසුරුවන් දුෂිතයින් කියන්න  ඕනෑ තරම් සාක්‍ෂි මා සතුයි..- රන්ජන් නොනවතී.. යලිත් අධිකරණයට අපහාස කරයි..

අධිකරණයට අපහාස කලේ යයි තමනට එරෙහිව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවරන නඩුව සදහා මුහුණ දීමට තමන් සූදානම් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තමන් කල ප‍්‍රකාශය තහවුරු කිරීම සදහා තමන් සතුව ඕනෑ තරම් සාක්‍ෂි ඇතැයිද පවසන ඔහු නඩු පැවරීම ගැන කිසිදු තැති ගැනීමක් තමනට ඇති නොවන බවද කීය.

මෙරට බහුතර විනිශ්චයකාරවරුන් හා නීතීඥවරුන් දුෂිත පුද්ගලයින් බවටත්, ශ‍්‍රී ලංකාව විනාශ කලේ ඔවුන් බවටත් ප‍්‍රකාශ කල අතර එම ප‍්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් යයි පවසමින් නඩු පැවරීමට හ‍්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

142 views

14 Comments to “අධිකරන විනිසුරුවන් දුෂිතයින් කියන්න ඕනෑ තරම් සාක්‍ෂි මා සතුයි..- රන්ජන් නොනවතී.. යලිත් අධිකරණයට අපහාස කරයි..”

  1. Sameera says:

    මෙයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. කළු කෝට් එකට වහන් වෙලා කොච්චර නීතිය අවභාවිතා කිරීම් වුනාද වෙනවද. අනික බහුතරයක් රට කරපු අයත් නීතිවෙදියෝ. . ගිය සතියේ මොරටුව හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිංහ කියන කෙනා අයතා ලෙස මුදල් උපයපු case එකකට මාට්ටු වෙලා ලක්ෂ 10ක ඇප පිට එලියට දැම්මේ. ඉතින් මේ අපි මාධයෙන් දන්නා දේවල්. කොච්චර මේ වගේ සිද්දි වෙනවා ඇතිද. එහෙම බැලුවහම කතාව ඇත්තනේ. මුගේ හෙන ගොන් වැඩ තියෙනවා ඊත් මේක නම් දුෂිත කළු කෝට් කාරයන්ට බොක්කටම වැදුනා.

Main News