අධික අව් රස්නෙට මිය යන්නත් හැකියි.. මැයි රැලි ප්‍රවේශමෙන්..
April 28, 2017 at 8:40 am | lanka C news
මේ දිනවල පවතින අධික අවු රශ්මිය ගැන වඩාත් කල්පනාකාරී වන ලෙස කොළඹ ජාතික රෝහල ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹ මැයි රැළිවලට සහභාගී වන ජනතාවට ජාතික රෝහලේ විෂ තොරතුරු අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක අවධාරනය කරන්නේ අධික හිරු රශ්මියේ බොහෝ වේලාවක් ජලය පානය නොකර අධිකව කෑ ගැසීමේදී තාප කම්පන තත්ත්වය ඇති වී මරණය පවා සිදුවිය හැකි බවයි.
මෙනිසා වඩාත් කල්පනාකාරී වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
DATH DOSTARA HORATHADIYA MAHINDAGE MAY SAY EKATA BAYAWELA, UOOTA KADE YAMA DOSTARAYEKUTA KILA KIYANA EVADE DANNE NEW
You are 100% correct! This shows how much they (Gavapalana régime) are afraid of Galle face May Day rally!
ඒක හරි. මොක ද අව්ව පායන්නෙ කොළඹට විතරද? මේකෙ කියල තියෙන්නෙ කොළඹ මැයි රැලි කියල නෙ.
UNP රැලියට සෙනග ආවෙ නැතත් ගැටඹෙට වඩා ගෝලෆේස් එකට සෙනග එන එක තමයි කට්ටියට තියෙන බය…
එහෙමනම් හොඳම තැන තමයි Goalface
එහෙමනම් ඉතින් Goalface තමි හොඳම තැන . මුහුදු හුළං වැදිලා එහෙම එන්න පුළුවන්. ICE CREAM කාලා. එතකොට ඔය රස්නෙය නැති වෙයි.