අධික වර්ෂාවෙන් ගං වතුර අවදානමක්..
June 7, 2018 at 4:40 pm | lanka C news
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය නිසා කළුගග ආශ්‍රිතව ගංවතුර අවදානමක් ඇතිවෙමින් තිබේ.
වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කළු ගග රත්නපුරයෙන් හා මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඉදිරි පැය කිහිපයේදීදද වර්ෂාව ඇදහැලූනහොත් මෙම තත්වය ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය විය හැකි බවට පුරෝකතන පලවෙයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ඉදිරි පැය කිහිපයේදීද බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවයි.
Wessa aawata passé wahinawaaa kiyannath
ganwathura enawaaa kiyannath
kaalaguna widyaa departhamenthuwak mokatada
Government says more rains more GDP increase. Let there be more rain. We can surpass America & China in development.