අධික වර්ෂාවෙන කාසල්රි, මවුස්සාකැලේ පිරී යයි…
May 15, 2022 at 2:13 am | lanka C news
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (12) දින පස්වරුවේ සිට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවති.
අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇති අතර , අධික වර්ෂාව එලවළු වගාවට සහ තේ වගාවට බලපැම් එල්ල කරන බව ගොවින් කියා සිටියි.
– රංජිත් රාජපක්ෂ