අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි.. (CCTV)

December 12, 2020 at 5:30 pm | lanka C news
අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි.. (CCTV)

හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට හැටන් නගරය දක්වා අධීක වේගයෙන් ධෘවනය වු කැබ් රථයකට යටවි ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් මගියෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත (12) දින ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිට හැටන් නගර මධ්‍යයයේ ප්‍රධාන මාර්ගය අසලදිය.

හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට නගරය දක්වා අධීක වේගයෙන් ධාවනය වන කැබ් රථය ප්‍රධාන මාර්ගය අභියස ගමන් ගන්නා මගියෙකුගේ ඇගේ ගැටි කැබ් රථය පදික වේදිකාවේ යකඩ වැටේ ගැටි කැබ් රථය නතර වි ඇත.

අනතුරින් තුවාල ලැබු මගියා 1990 සුවසැරිය ගිලන් රථය මගින් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර,අනතුරින් කැබ් රථයටද දැඩි අලාභහානි සිදු වි ඇත.

අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂන පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,256 views

5 Comments to “අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි.. (CCTV)”

  1. 😥😥😥😥😥😥😥 says:

    හැටන්…. හුටන්…
    රටේ වැඩිම වාහන අනතුරු සිදුවෙන නගරය..!

    ට්‍රැෆික් රාලහාමිලා සීතලට ඔෆිස් ඇතුලේ …
    ඩ්‍රයිවර්ලා බෝතල් කාල බිබී හංඟා කකුල් පතුලේ…

  2. පොට්ටුවේ පඩිතකා ලියමි says:

    මේ බය්යන්ට කිව්වට තේරෙන්නේ නැහැ එක මගුලක් කරන්න කියල. සුදර්ශන පැනියත් බොනවා, ධම්මික පැනියත් බොනවා,
    ඊට උඩින් දුම් මුට්ටියත් උරණව, ඒ මදිවට කල ගෙඩි උස්සන් යනව ගගේ හලන්න . ඔක්කොම අවුල් වෙලා ඕවර් ඩොස් වෙලා අන්තිමට මෝලත් තද වෙලා පාරේ ඉන්න මිනිස්සුත් යටකරන් යනවා.

    • හී හී says:

      චුල්ලවට්ටී උබ පකනිල් ගහලා වැඩි වෙලා නෙද

  3. kkuruwita says:

    මේ කාලකන්නින්ගේ රියැදුරු බලපත සදහටම තහනම් කලයුතුයි.

  4. පොඩි එකා says:

    මේ කැබ් රතය වහාම හදාලා අටලුගම දාවනය කෙරවු.
    පාරේ සිටින අය නිවෙස් තුලට යවන්නට හැකි වේවි

Main News